Nalin25 ගෙ නිරුවත

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැන් නලිය නිරුවතත් එක්කම අතුරුදහන් වෙයි

    තව එකෙක් අමුඩයක් ගහගෙන ඇවිල්ල මං බිංතැන්නෙ settled for good කියාගෙන එයි
    අපේ අයත් තියෙන මනුස්ස කමට Welcome කියයි

    ඊට පස්සෙ සුපුරුදු ඩ්‍රිල් එක යයි. Just with the different theme
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දැන් නලිය නිරුවතත් එක්කම අතුරුදහන් වෙයි

    තව එකෙක් අමුඩයක් ගහගෙන ඇවිල්ල මං බිංතැන්නෙ settled for good කියාගෙන එයි
    අපේ අයත් තියෙන මනුස්ස කමට Welcome කියයි

    ඊට පස්සෙ සුපුරුදු ඩ්‍රිල් එක යයි. Just with the different theme

    දැනටම එක්කෙනෙක් ඇවිත් දැක්කෙ නැද්ද??
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    දැන් නලිය නිරුවතත් එක්කම අතුරුදහන් වෙයි

    තව එකෙක් අමුඩයක් ගහගෙන ඇවිල්ල මං බිංතැන්නෙ settled for good කියාගෙන එයි
    අපේ අයත් තියෙන මනුස්ස කමට Welcome කියයි

    ඊට පස්සෙ සුපුරුදු ඩ්‍රිල් එක යයි. Just with the different theme

    එකෙක්නම් මොකෝ දැනටමත් සැහෙන ෆෙක් පරම් පරවක් බෝ කරලනෙ........ මු ෆෙක් රජෙක්.........
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    එකෙක්නම් මොකෝ දැනටමත් සැහෙන ෆෙක් පරම් පරවක් බෝ කරලනෙ........ මු ෆෙක් රජෙක්.........

    මට ප්‍රශ්නේ ඇයි මේ වගේ උන්ව පිස්සු කෙළගෙන එද්දිම අයින් කරන්නේ නැත්තේ මොකද කියල :oo::oo:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    waradi haadaganna ida dennath ona.okkoma ekathu wela attack karahama harida. kenekta kiyala dena method ekak thiyenawa, oya gollan awlla eye to eye, teeth to teeth kramaya aragena gihin minissu hadanna bahe, wairayen wairaya nosanside.

    ඉතින් බන් වැරද හදා ගන්න තමා මේකෙ ඉන්න උන් මෙච්චර කල් සද්ද නැතිව හිටියෙ ඌ මිගාරයට බයිද්ද පරන ත්‍රෙඩ් අවුස්ස අවුස්ස නෝන්ඩි දාද්දි අපි මොකද කිවුවෙ ?? මිගාරට උගෙ වැරදි හදා ගන්න දීපන් කියල එතකොට උඹෙ ඔය නලින් පොන්සියා දිගටම මිගාරට බයින්න ගත්තා ඌ එහෙමයි අනික් උන්ට වැරදි හදා ගන්න ඉඩ දුන්නෙ උඹ උගෙ ෆේක් එකක්ද නැද්ද කියල මම දන්නෙ නෑ උඹ අද මේකට ආව එකෙක් වෙන්න පුලුවන් ඒත් අපි මේකේ මාස 3ක් ඉදන් දැක් ‍ඔය පොන්සියා මේකෙ ඉන්න උන්ට ඇණයක් වෙන හැටි අපිට නම් ඕව ගානක් නෑ අපි ඔයිට වඩා දේවල් අහලත් තියෙනව කරලත් තියෙනවා ඒත් මේකෙ ඉන්න සමහර උන් මේ පොන්සියගෙන් සමාව ගන්න ත්‍රෙඩ් දාන්න පටන් ගත්තට පස්සෙ මේක ඕනෙවට වඩා වැඩියි කියල තේරුන හින්ද තමා මේකෙ මෙම්බර්ස් ල ඔය පොන්සියට විරුද්ධව නැගී හිටියෙ
    උඹ ඌව තව කොච්චර හේදුවත් දැන් වැඩක් නෑ හැදෙනව නම් ඕකට මාස3ක් තිබ්බා හැදෙන්න අපිටනම් ගානක් නෑ වෙන එකක් තියා මම ඕක දාන‍ ත්‍රෙඩ් එකක් වත් බලන්නෙ නෑ වැදගත් දෙයක් නෑනෙ ගන්න කියල බූරු ටෝල්ක් එකක් දුන්නොත මිසක් :angry::angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට ප්‍රශ්නේ ඇයි මේ වගේ උන්ව පිස්සු කෙළගෙන එද්දිම අයින් කරන්නේ නැත්තේ මොකද කියල :oo::oo:
    පිස්සු කෙලින්න බෑ කියල forum rules වල නෑනෙ. :P
     
    Status
    Not open for further replies.