උඹෙ නමනම් මේ ටිකෙ නොසෑහෙන්න කියවෙනවනෙ.....![]()


දිවැස් වගේනේ![]()

ඇන්ටනා එක මිසින්ග් ඒකයි කට්ටිය එහෙම බලන්නේ.......![]()

mata passe ayth me thread eka bump karana ekage ****** ****** *******
හුරේ මම තමයි බම්ප් කරේ...........
තෑග්ග ඉල්ල ගනින් දැන්........
නලින්ට ගහනකොට ඇයි වින්ඩොස් 8 ට ඇඩෙන්නේ ?????

ඕවට මම පනින් නැහැ.....ගෑණියි මිනිහයි බේරගත්තු දෙං......![]()



අය්යා මාවත් දාගෙන පලයන් මචන්,,,, මූව අපි drive-by shooting එකකින් මරමු,,,,, මම ෆුට්බොර්ඩ් එකෙ ඉදන් දෙන්නම් උන්ඩුක පුච්චෙටම නලින් ගේ![]()
එහෙනම් අපි Hino Power එක අරන් යමු...
ඒක ඔය වගේ වැඩකට සිරා ....
අඩො මාත් එනව මටත් ඕකට ටොක්කක් හරි අනින්න ඕනේ.............
Seat 58 බස් එකකුත් මදි වෙයිද මන්දා.......
මේ නලියට ගේම දෙන්න එන කට්ටියට ......!!
කවුද බන් මුන් දෙන්නගෙන් ද්වී ලින්ගික එකා ..............![]()
