ඔබ කිව්ව කතව නම් ඇත්ත...මමත් වෙනකන san and reas විතරයි ගහලා තියෙන්නේ,ගහන්න ආසාව තිබ්බට ගහන්න විදියක් නෑ.....
මොනවා වුනත් ස්තුතිය GTA මතක් කලාට



මේකේ මොන නරකද්ද බං GTA 1 ඇර අනික් ඒව නම් ගහල තියෙනො...පට්ටයි...රෙප් දුන්න...![]()



ela ela rep denna belu
You must spread some Reputation around before giving it to sanjithkasun91 again.

well done. machan GTA IV ekata kalin vice city stories and thawa Game 1k 2k awa. mata hariyatama names mathaka na.




machan podi correction parak thiyenava... GTA IV valata kalin GTA: Liberty City Stories and GTA: Vice City Stories kiyala games dekak aava... e deka ganath dapan... http://en.wikipedia.org/wiki/Grand_Theft_Auto_(series)
thanks machan