lucky escape of a 18 month child.

Inswinger

Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    :shocked::shocked::yes:

    childz.jpg

    kohomada wade..gale gahuwath maren ne. :D

    source - Dinamina.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම පුදුමයක් තමයි..
    මේ වගේ අවස්ථාවකින් බේරිමට ලැබිම කොයි තරම් වාසනාවන්ත කමක් තියෙන්න ඇතිද ?
    අනික හිරු වියනකට වැටුනත් ඒ ළදරුවාට කිසිම ආකාරයෙන් ( බෙල්ල උලුක්කු වීමක් වත් නෑතිව ) අනතුරක් නොවිම කොයි තරම් දෙයක් ද..
     
    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    ඇත්තටම පුදුමයක් තමයි..
    මේ වගේ අවස්ථාවකින් බේරිමට ලැබිම කොයි තරම් වාසනාවන්ත කමක් තියෙන්න ඇතිද ?
    අනික හිරු වියනකට වැටුනත් ඒ ළදරුවාට කිසිම ආකාරයෙන් ( බෙල්ල උලුක්කු වීමක් වත් නෑතිව ) අනතුරක් නොවිම කොයි තරම් දෙයක් ද..

    ow hariyata api eye dinapu match eka wage.. :oo: :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow hariyata api eye dinapu match eka wage.. :oo: :)

    ඊයේ අපි දින්නේ වාසනාව පදනම් කර ගෙන නෙවෙයි..
    අපේ කොල්ලොන්ගේ දක්ෂතාවය හින්දායි..

    අපිට ඊයේ මෑච් එක වාසනාව හින්දා දින්නා කියලා හදුන්වනවාට මම නම් කෑමති නෑ..
     
    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    ඊයේ අපි දින්නේ වාසනාව පදනම් කර ගෙන නෙවෙයි..
    අපේ කොල්ලොන්ගේ දක්ෂතාවය හින්දායි..

    අපිට ඊයේ මෑච් එක වාසනාව හින්දා දින්නා කියලා හදුන්වනවාට මම නම් කෑමති නෑ..

    mama kiwweth wasanaga gane newei.. ;) mage adahasa me siddi dekama miracles dekak wage.. :oo: