(EK Radio)2010 Nov 4 - Rock show with whooff

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ බන් මන් කිව්වේ උබ බයිට් කන්න එනකොට රා පොල්කට්ටකින් ගහමු කියලා..බලන්න මං කියලා තියෙනවද රා බොන කතාවක්..

    බලන්නකො පෙරේ රා අය්යේ..මෙයා මට මඩ ගහනවා.
    .

    රා එක්ක බයිට්. :P මොනාද පොල් ද?
    එක පාරකුත් කිව්වා. ඔය ඇදිල්ල නවත්තගං :angry:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    නෑ බන් මන් කිව්වේ උබ බයිට් කන්න එනකොට රා පොල්කට්ටකින් ගහමු කියලා..බලන්න මං කියලා තියෙනවද රා බොන කතාවක්..

    බලන්නකො පෙරේ රා අය්යේ..මෙයා මට මඩ ගහනවා.
    .

    apooo -18 ral pol kattak allanath thahanam :P allanawa thiya ra diha ehek erala balanath thahanam :growl::P:rofl: