නවම් මාවත

Himoz

Member
Aug 7, 2010
209
11
0
මට hSenid s/w firm එකට කොළඹ කොටුවෙන් බැහැල යන විදිහ දන්න කෙන්ක ඉන්නව නම් කියනවද?:D
firm එක තියෙන්නෙ කොළඹ 2 නවම් මාවතේ......
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Take a bus to moratuwa (route number 100) and get off at Nawaloka Hospitals bus halt. Cross the road to the sampath bank thats on the other side. The road that joins the main road just next to the sampath bank is Nawam Mawatha.
     
    Himoz

    Member
    Aug 7, 2010
    209
    11
    0
    Take a bus to moratuwa (route number 100) and get off at Nawaloka Hospitals bus halt. Cross the road to the sampath bank thats on the other side. The road that joins the main road just next to the sampath bank is Nawam Mawatha.
    so it is root number 100...
    k bro thats what i need 2 knw basically...
    where can i get a bus back to Fort from col 2.... :)
    -Thanks in advance- :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    so it is root number 100...
    k bro thats what i need 2 knw basically...
    where can i get a bus back to Fort from col 2.... :)
    -Thanks in advance- :D
    yes, route number 100. AFAIK, there are no bus routes at the other end of Nawam Mawatha so you'll have to come back the same way and catch a bus from the halt in front of the Nawaloka Hospitals.
     
    Himoz

    Member
    Aug 7, 2010
    209
    11
    0
    yes, route number 100. AFAIK, there are no bus routes at the other end of Nawam Mawatha so you'll have to come back the same way and catch a bus from the halt in front of the Nawaloka Hospitals.
    Thank you very much bro....
    one question bro...are those buses are crowded ..... :D
     
    Himoz

    Member
    Aug 7, 2010
    209
    11
    0
    depends on the time. That route is a very busy route with a lot of buses so you should be able to find an un crowded bus.
    k bro...
    I am new to colombo...
    so no idea about any thing...
    thanks for your help...............:D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Hsenid තව එකක් තියෙනවා නේද Scanwell building එකේ...100 බස් එකේම නැගලා ගංගාරාම හෝල්ට් එකෙන් බැහැලා (නවලෝක හෝල්ට් එකට කලින් හෝල්ට් එක) ආපහු බස් එක ආව ආව පැත්තටම(කොල්ලුපිටිය පැත්තේ ඉඳලා ආවොත්) ටිකක් ගියාම දකුනු අත පැත්තට තියෙන පාරේ පලයන් (ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එක ඉස්සරහ)..ඒ පාරේ දිගටම ගියාම ආමි බැරියර් එකට කලින් වම් පැත්තට තියෙන පාරේ යන්න.. ඒ පාරේ පලවෙනියටම හම්බෙන දකුනට තියෙන පාර තියෙන්නේ Scanwell එකට.. ඒකේ Level 2 or 3.. (ඒ පාරේ ආමි බැරියර් එක ලඟට යනකල් ගිහින් කාගෙන්හරි ඇහුවනම් කියයි Scanwell එක කොතනද කියලා) :)
     
    ස්තුතී කොල්ලො...මට යන්න ඕන නවම් මාවතේ එකට මචං...
    ස්තුතී ප්‍රතිචාරයට