2010 Nov 06 - Bollywood Show with BC_Dilum

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ගිහානෝ....මූ මට ගහන්න දෙන්නෙ නැතෝ....

    :angry::angry::angry::angry::angry:

    අඩේ කේලම් කියන්න එපා බං.... මට දැන් gihan ගෙනුත් කන්න වෙන්නෙ..... ඉස්සෙල්ල අර dominoz pizza ගහන්න එලෙව්ව........ මම දරු පවුල් කාරය යකෝ..... :angry::angry::no::no:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    එහෙම කාටවත් කියන්නෙ බෑ ඔයාගේ විදියට දාන්න එපා කියලා ඒක අසාධාරණයි සහෝදරයා මටත් පුලුවන් ඒ විදියට දාන්න පෝස්ට් දාන සිසිටම් එකෙන් එහෙම දාන්න බැරි කරල නෑ නේ


    ;) ඒක දන්නවා... ;)
    අරූ මගේ බොක්ක...
    :oo: ඌට ආතල් එකට කියපු කතාව මෙයා Serious අරගෙන... :oo:
    :no: ඒවා ඔට්ටු නෑ හරිද... :no:
    Fun නම් fuN
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අනේ බුදු අයියෙ ගහන්න එපා.. මට ලමයි 8 දෙනෙක් ඉන්නව. තව එකෙක් එන්න ඉන්නව..... අනේ.... උන්ට තාත්ත කෙනෙක් නැතිවෙයි බුදු අයියේ...... :lol::lol::lol:


    :lol: :lol: :lol: kawda kawda oya gahanda enneeee....:frown:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Ehenam ena gapan "paya" vikunala bottuwen emu.
    keeyak hari hambawenawane.......

    11.gif

    :lol: Anna maruu idea eka
    11.gif


     

    wikum001

    Active member
  • Dec 17, 2009
    1,556
    18
    38
    Gampaha
    අන්න අපේ ගිහානයගේ සත්ත්ව වැඩ.....
    :angry::angry::angry:

    ගිහානයා උඹ බුද්ධිමය දෙපල හොරකන් කරල තියෙන්නෙ....
    ලොකු දඩයක් ගහන්න වෙනව..........

     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කවුද මේ පාට වලට මරා ගන්නේ....????? ඔය පාට තියෙන්නෙ බං ඕනෙ තරං...... මට කිව්වනම් මං පාට පැන්සල් පෙට්ටියක්ම ගෙනත් දෙනවනෙ......... :lol::lol::lol::P:P


    ekane machan..... oya ona taram pata tiyennneee....:lol: ;)