කැලණිය~රජමහා~විහාරය

කැලණිය~රජමහා~විහාරය

කැළණිය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය ගම්පහනුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත. දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ

කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රඡාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රජුගේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණි විහාරය කැළණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.:yes:

තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලත්වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.:yes:

තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. කැළණිය විශ්ව විද්‍යාලයය :Dකැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

කැලණිය රජමහා විහාරය නැතහොත් කැලණි විහාරය ‍යනු ශ්‍රී ලංකාවෙහි කොළඹින් සැතපුම් 7 ක් පමණ දුරින් ඇති කැලණිය ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරයකි. කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති වන්නේ ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේය.
ලෝ පුරා බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව කැලණිය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේබුදුරජාණන් වහන්සේගේකැලණිය පුදබිමේ ඉතිහාසය ක්‍රි.පූ. 500 ක් තරම් ඈතට දිවෙන බවට සැලකිය හැක.
තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. තෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය පසක් කොටගෙන වසර 8 ක් ගතවූ කාලයේදීයි. එනයින්

ඉහත විස්තර විකිපීඩියා ඇසුරිනි




කොළඹ ඉදන් කැළණි පන්සලට යනව නම් මෙන්න මාර්ගය


පිටකොටුව බස් නැවතුම් පොලෙන් කිරිබත්ගොඩ-පිටකොටුව (කැළණිය හරහා) යන බස් එහෙක නැග්ගොත් යන්න පුලුවන්

හොදම ක්‍රම තමා මේ
226 දෙකටන කොළඹ

226 මල්වාන කොළඹ

224 පූගොඩ කොළඹ

228 වැලිවේරිය කොළඹ (Only Private Buses)

225 කිරිදිවැල කොළඹ

228 ගම්පහ කොළඹ (Only CTB Buses)

230 කිරිබත්ගොඩ පිටකොටුව


ඔන්න කොළඹ ඉදන් එනවා නම් බස් ..... :yes:


(මේ තොරතුරු දුන්නේ urajdrlk සහෝදරයයි
)

76583_163393350361639_100000729254577_329633_8049884_n.jpg


පිවිසුම් දොරටුව
75693_163393707028270_100000729254577_329637_7385791_n.jpg



ප්‍රධාන විහාර ගෙය



72247_163393227028318_100000729254577_329629_2520161_n.jpg



36152_163393360361638_100000729254577_329634_5958327_n.jpg



කැළණි චෛත්‍යය
74537_163393010361673_100000729254577_329622_5543618_n.jpg



මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව
74500_163393043695003_100000729254577_329623_2221499_n.jpg



දුෂ්කර ක්‍රියා කරන
සිදුහත් බෝසතාණන්
76196_163393267028314_100000729254577_329630_1703289_n.jpg

ෆොටො එක ගන්න කොට කවුද කෙල්ලෙක් පැන්නනෙ:P


ධාතු කරඩුව

149527_163393150361659_100000729254577_329626_533315_n.jpg


148151_163393180361656_100000729254577_329627_1696551_n.jpg


ප්‍රධාන විහාර ගෙය තුළ ඇති සැතපෙන පිළිමය

149568_163393113694996_100000729254577_329625_5612874_n.jpg


ප්‍රධාන බුදුගෙය තුළ ඇති
හිඳි පිළිමය

76582_163393077028333_100000729254577_329624_8362190_n.jpg


විහාර ගෙය තුළ දසුන්

74416_163393210361653_100000729254577_329628_4495904_n.jpg



කැළණි විහාරය වදින්න ඔයාලත් ගියොත් අනිවාර්යෙන්ම එගොඩ කැළණියට යන්න නම් අමතක කරන්න එපා

එගොඩ කැළණි විහාරය
74872_163392993695008_100000729254577_329621_6192038_n.jpg


76154_163393337028307_100000729254577_329632_7860968_n.jpg



පවුලේ කට්ටියත් එක්ක ආවොත් මේ වගේ බෝට්ටු සවාරියකුත් යන්න අමතක කරන්න එපා,
:D
76655_163392957028345_100000729254577_329620_4817692_n.jpg


නිමි

කොමෙන්ට් එකක් දාල යන්න හොදේ


පොඩි පොඩි අඩු පාඩුකම් නිසා ෆොටොස් වැඩිය කොලිටි නැතුව ඇති, ඊලග සැරේ මීට වැඩිය හොදින් කරන්න බලාපොරොත්තු වෙනව.

 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පිටකොටුව බස් නැවතුම් පොලෙන් 230 කිරිබත්ගොඩ-පිටකොටුව (කැළණිය හරහා) යන බස් එහෙක නැග්ගොත් යන්න පුලුවන්


    මේ 230 බස් එකේ අද නැග්ගොත් හෙට තමා කැළණියෙන් බහින්න වෙන්නේ..... :angry::angry:


    හොදම දේ 226 දෙකටන කොළඹ බස් එකක හරි 224 පූගොඩ කොළඹ බස් එකක හරි නගින එක තමා.... :yes: එහෙමත් නැත්නම් 228 වැලිවේරිය කොළඹ ... :D
     
    පිටකොටුව බස් නැවතුම් පොලෙන් 230 කිරිබත්ගොඩ-පිටකොටුව (කැළණිය හරහා) යන බස් එහෙක නැග්ගොත් යන්න පුලුවන්


    මේ 230 බස් එකේ අද නැග්ගොත් හෙට තමා කැළණියෙන් බහින්න වෙන්නේ..... :angry::angry:


    හොදම දේ 226 දෙකටන කොළඹ බස් එකක හරි 224 පූගොඩ කොළඹ බස් එකක හරි නගින එක තමා.... :yes: එහෙමත් නැත්නම් 228 වැලිවේරිය කොළඹ ... :D

    230 හිමින්ද බන් යන්නෙ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    226 දෙකටන කොළඹ

    226 මල්වාන කොළඹ

    224 පූගොඩ කොළඹ

    228 වැලිවේරිය කොළඹ (Only Private Buses)

    225 කිරිදිවැල කොළඹ

    228 ගම්පහ කොළඹ (Only CTB Buses)

    230 කිරිබත්ගොඩ පිටකොටුව


    ඔන්න කොළඹ ඉදන් එනවා නම් බස් ..... :yes:
     
    226 දෙකටන කොළඹ

    226 මල්වාන කොළඹ

    224 පූගොඩ කොළඹ

    228 වැලිවේරිය කොළඹ (Only Private Buses)

    225 කිරිදිවැල කොළඹ

    228 ගම්පහ කොළඹ (Only CTB Buses)

    230 කිරිබත්ගොඩ පිටකොටුව


    ඔන්න කොළඹ ඉදන් එනවා නම් බස් ..... :yes:

    මම මේ ටික දාන්නම් thread එකට