කැලණිය~රජමහා~විහාරය
කැළණිය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය ගම්පහනුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත. දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ
කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රඡාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රජුගේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණි විහාරය කැළණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.
තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලත්වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.
තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. කැළණිය විශ්ව විද්‍යාලයය
කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
කැලණිය රජමහා විහාරය නැතහොත් කැලණි විහාරය යනු ශ්‍රී ලංකාවෙහි කොළඹින් සැතපුම් 7 ක් පමණ දුරින් ඇති කැලණිය ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරයකි. කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති වන්නේ ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේය.
ලෝ පුරා බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව කැලණිය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේබුදුරජාණන් වහන්සේගේකැලණිය පුදබිමේ ඉතිහාසය ක්‍රි.පූ. 500 ක් තරම් ඈතට දිවෙන බවට සැලකිය හැක.
තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. තෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය පසක් කොටගෙන වසර 8 ක් ගතවූ කාලයේදීයි. එනයින්
ඉහත විස්තර විකිපීඩියා ඇසුරිනි
කොළඹ ඉදන් කැළණි පන්සලට යනව නම් මෙන්න මාර්ගය
පිටකොටුව බස් නැවතුම් පොලෙන් කිරිබත්ගොඩ-පිටකොටුව (කැළණිය හරහා) යන බස් එහෙක නැග්ගොත් යන්න පුලුවන්
හොදම ක්‍රම තමා මේ
226 දෙකටන කොළඹ
226 මල්වාන කොළඹ
224 පූගොඩ කොළඹ
228 වැලිවේරිය කොළඹ (Only Private Buses)
225 කිරිදිවැල කොළඹ
228 ගම්පහ කොළඹ (Only CTB Buses)
230 කිරිබත්ගොඩ පිටකොටුව
ඔන්න කොළඹ ඉදන් එනවා නම් බස් .....
(මේ තොරතුරු දුන්නේ urajdrlk සහෝදරයයි)
පිවිසුම් දොරටුව
ප්‍රධාන විහාර ගෙය
කැළණි චෛත්‍යය
මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව
දුෂ්කර ක්‍රියා කරන
සිදුහත් බෝසතාණන්
ෆොටො එක ගන්න කොට කවුද කෙල්ලෙක් පැන්නනෙ
ධාතු කරඩුව
ප්‍රධාන විහාර ගෙය තුළ ඇති සැතපෙන පිළිමය
පවුලේ කට්ටියත් එක්ක ආවොත් මේ වගේ බෝට්ටු සවාරියකුත් යන්න අමතක කරන්න එපා,

නිමි
කොමෙන්ට් එකක් දාල යන්න හොදේ
කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රඡාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රජුගේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණි විහාරය කැළණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.

තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලත්වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.

තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. කැළණිය විශ්ව විද්‍යාලයය
කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.කැලණිය රජමහා විහාරය නැතහොත් කැලණි විහාරය යනු ශ්‍රී ලංකාවෙහි කොළඹින් සැතපුම් 7 ක් පමණ දුරින් ඇති කැලණිය ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරයකි. කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති වන්නේ ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේය.
ලෝ පුරා බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව කැලණිය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේබුදුරජාණන් වහන්සේගේකැලණිය පුදබිමේ ඉතිහාසය ක්‍රි.පූ. 500 ක් තරම් ඈතට දිවෙන බවට සැලකිය හැක.
තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. තෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය පසක් කොටගෙන වසර 8 ක් ගතවූ කාලයේදීයි. එනයින්
ඉහත විස්තර විකිපීඩියා ඇසුරිනි
කොළඹ ඉදන් කැළණි පන්සලට යනව නම් මෙන්න මාර්ගය
පිටකොටුව බස් නැවතුම් පොලෙන් කිරිබත්ගොඩ-පිටකොටුව (කැළණිය හරහා) යන බස් එහෙක නැග්ගොත් යන්න පුලුවන්
හොදම ක්‍රම තමා මේ
226 දෙකටන කොළඹ
226 මල්වාන කොළඹ
224 පූගොඩ කොළඹ
228 වැලිවේරිය කොළඹ (Only Private Buses)
225 කිරිදිවැල කොළඹ
228 ගම්පහ කොළඹ (Only CTB Buses)
230 කිරිබත්ගොඩ පිටකොටුව
ඔන්න කොළඹ ඉදන් එනවා නම් බස් .....
(මේ තොරතුරු දුන්නේ urajdrlk සහෝදරයයි)
පිවිසුම් දොරටුව
ප්‍රධාන විහාර ගෙය
කැළණි චෛත්‍යය
මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව
දුෂ්කර ක්‍රියා කරන
සිදුහත් බෝසතාණන්
ෆොටො එක ගන්න කොට කවුද කෙල්ලෙක් පැන්නනෙ

ධාතු කරඩුව
ප්‍රධාන විහාර ගෙය තුළ ඇති සැතපෙන පිළිමය
ප්‍රධාන බුදුගෙය තුළ ඇති
හිඳි පිළිමය
විහාර ගෙය තුළ දසුන්
කැළණි විහාරය වදින්න ඔයාලත් ගියොත් අනිවාර්යෙන්ම එගොඩ කැළණියට යන්න නම් අමතක කරන්න එපා
එගොඩ කැළණි විහාරය
හිඳි පිළිමය
විහාර ගෙය තුළ දසුන්
කැළණි විහාරය වදින්න ඔයාලත් ගියොත් අනිවාර්යෙන්ම එගොඩ කැළණියට යන්න නම් අමතක කරන්න එපා
එගොඩ කැළණි විහාරය
පවුලේ කට්ටියත් එක්ක ආවොත් මේ වගේ බෝට්ටු සවාරියකුත් යන්න අමතක කරන්න එපා,

නිමි
කොමෙන්ට් එකක් දාල යන්න හොදේ
පොඩි පොඩි අඩු පාඩුකම් නිසා ෆොටොස් වැඩිය කොලිටි නැතුව ඇති, ඊලග සැරේ මීට වැඩිය හොදින් කරන්න බලාපොරොත්තු වෙනව.
Last edited:
Ape pansala welath, mage laga pic ekakwath naa..... !!