මිරිඟුව

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ලස්සන පද පේලි.......

අත්දැකීම් දුක්වෙන තරමට කවි පේලි ලස්සන වෙන්නෙ ඇයිද මන්දා.....???
 

Mystery

Member
Jul 31, 2010
382
62
0
අත්දැකීම් දුක්වෙන තරමට කවි පේලි ලස්සන වෙන්නෙ ඇයිද මන්දා.....???

ඒකට නම් හේතුව මමත් හොයනවා. දුක කියන එක හැමදේකටම වගේ ආදරයටත් බැදිච්ච එකක් හින්දද මන්දා. ස්තූතියි ප්‍රතිචාරයට :D
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    capturyrhfhre.png