(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මොනවද මේ කියන්නෙ? පැනි හලන එක ගැන lesson එකක්ද? :P මම නරක් වෙයිද මන්දා
 

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    අනේ TCK උඹනම් කියන්න යන්න එපා කොල්ලොන්ට crush උනාම මොකද වෙන්නෙ කියල... මුලු පිරිමි සංහතියම ඉවරයි :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    12 13 කාලෙ ගැන මට කියන්න එපා එක සැරයක් අපේ ඉකෝන් සර් කරායා අපේ පන්ති එන කෙල්ලෙක් එක්ක පරක්කු වෙලා අව කියල මාව කෙලොන්ගෙ පැත්තේ ඒ කෙල්ල එක්ක ඉන්දුවා වසම ලැජ්ජාව

    පන්ති ඇරෙනකම්ම කෙලොන්ගෙ පැත්තට වෙලා ඉන උනා දන්න කියන කෙල්ලො ටික නිසා හොදට ගියා

    වැඩේ කියන්නේ මාත් එක්ක වාඩි උන කෙනා තමයි මගෙත් එක්ක ජීවිතය බෙදා ගන්න හවුල් උනේ

    මල් බබිය