කෙල්ලෙක් චැට් එකට අල්ලගන්න ලංකාවෙදී භාවිතා කරන්න පුළුවන් හොදම e-system එක මොකක් වෙන්න පුලුවන්ද...?
E system walin trst karanna amarui.. kelin kata karala hoyaganna eka tama hondama macho..
fb eken yalu karagena matat experience tienawa..![]()

Mama nam hithanne Etisalat friend zone eka thamai ela........hugak athdakeem thiyenava!![]()

etisalat use කරලම නෑ.. මේකෙන් වෙන්නෙ මොකද්ද?![]()

machan mekai seen 1.etisalat vala friend zone kiyala feature ekak thiyenava.ekedi venne a friend zone ekata registered vela inna aya athare PM yavanna puluwan etisalat server eka haraha.so kella tikak fit unama private # eka aran line eka contd karanna puluwan......ful fun...!![]()
try ekak denna one hehe
කෙල්ලෙක් චැට් එකට අල්ලගන්න ලංකාවෙදී භාවිතා කරන්න පුළුවන් හොදම e-system එක මොකක් වෙන්න පුලුවන්ද...?
ඉන්න කෙල්ලොන්ටත් තොග පිටින් reqs එන නිසා සමහරු accept කරන්නෙ නෑFB එකෙන් සෙට් වෙලා තියෙනවා ඒත් දැන් ඉස්සර තරම් ලේසි නෑ වැඩේ. අනික fake profile වැහි වැහලාඉන්න කෙල්ලොන්ටත් තොග පිටින් reqs එන නිසා සමහරු accept කරන්නෙ නෑ
අනික fb එකෙන් අපිට යවන්න පුලුවන් reqs ගානත් දැන් limited නෙ..

etisalat eke eka mat use karanawa
eka shok

etisalat eke eka mat use karanawa
eka shok