කැසිනෝ තියෙන එක හොදයි.... එතකොට තමයි සංචාරකයෝ තවත් ගන්න පුලුවන්.. හැබැයි ඒවගේ ආදායම අපේ රටට එන විදිහට කරන්න ඕනේ.. ඒ වගේම ලංකාවේ මිනිස්සුන්ව ඒවට වද්ද ගන්න නරකයි... ඕවා දාන්න ඕනේ සුද්දන්ගේ සල්ලි ටික හූර ගන්න... :P