එළකිරි සුපර් ස්ටාර් සොයා යන ගමනේ අපට හමුවූ ගායන තරු කැට මොවුන්ය.මොවුන් ගායන අභිෂේකයේදී කිරුළු පලදන්නට ඔබගේ නොමසුරු චන්දය ලැබෙන තුරු බලා සිටි.ඔබ කැමති ඒ තරුව ඉදිරියට ගෙන ගොස් සැබෑ දක්ෂයා සුපිරි තරුව කිරීමට ඔබට ලැබෙන මේ මහගු අවස්ථාවෙන් ප්රයෝජන ගන්න.ලබන සෙනසුරාදා උදැසන 8 ට චන්ද විමසීම අවසන් වේ.2 වටයට 6 දෙනෙක් තෝරා පත් කර ගනු ලැබේ.
ඔබ ප්රියකරන ඒ තරුවට ඔබේ සුබ පැතුමත් එක් කිරීමට අමතක නොකරන්න.එය ඔහුට දිරිදීමකි.......
ඔබ ප්රියකරන ඒ තරුවට ඔබේ සුබ පැතුමත් එක් කිරීමට අමතක නොකරන්න.එය ඔහුට දිරිදීමකි.......
Last edited: