Elakiri Super Star 2010 1st Round---->2nd Round

Who is your favorite......?


  • Total voters
    77
  • Poll closed .
Status
Not open for further replies.

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
එළකිරි සුපර් ස්ටාර් සොයා යන ගමනේ අපට හමුවූ ගායන තරු කැට මොවුන්ය.මොවුන් ගායන අභිෂේකයේදී කිරුළු පලදන්නට ඔබගේ නොමසුරු චන්දය ලැබෙන තුරු බලා සිටි.ඔබ කැමති ඒ තරුව ඉදිරියට ගෙන ගොස් සැබෑ දක්ෂයා සුපිරි තරුව කිරීමට ඔබට ලැබෙන මේ මහගු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.ලබන සෙනසුරාදා උදැසන 8 ට චන්ද විමසීම අවසන් වේ.2 වටයට 6 දෙනෙක් තෝරා පත් කර ගනු ලැබේ.

essp.jpg


ඔබ ප්‍රියකරන ඒ තරුවට ඔබේ සුබ පැතුමත් එක් කිරීමට අමතක නොකරන්න.එය ඔහුට දිරිදීමකි.......
 
Last edited:
  • Like
Reactions: Dharatha

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මම මටම චන්දය දාන එක හොද නෑනෙ...ඒක නිසා මගේ මනාපය Freezii සහෝදරයාට....!!
    හැමෝටම සුභ පැතුම්....
    ඔන්න එකෙක්වත් අන්තිමට මරාගන්නව එහෙම නෙවෙයි......:P :P
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    මම මටම චන්දය දාන එක හොද නෑනෙ...ඒක නිසා මගේ මනාපය Freezii සහෝදරයාට....!!
    හැමෝටම සුභ පැතුම්....
    ඔන්න එකෙක්වත් අන්තිමට මරාගන්නව එහෙම නෙවෙයි......:P :P

    thnx machan........
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    මේ අයගෙ නම ඉස්සරහින් කියන සින්දුවෙ නමත් දැම්ම නම් හොඳයි නේද?
    සින්දු ටික බාගෙන බලනකොට දැන් කාගෙ සින්දුවද කියලා හොයා ගන්න බෑ
    :( :(
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ♥-Aurora-♥;8696652 said:
    මේ අයගෙ නම ඉස්සරහින් කියන සින්දුවෙ නමත් දැම්ම නම් හොඳයි නේද?
    සින්දු ටික බාගෙන බලනකොට දැන් කාගෙ සින්දුවද කියලා හොයා ගන්න බෑ
    :( :(

    ඔය කරලා තියෙන්නේ අක්කා ශෝයි වැඩක්,,,,,ROLF :lol::lol::lol::lol:
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    අනේ ශෝයි...මටත් 1 චන්දයක් ලැබිලා..
    lokka ayya ඉදිරියෙන්ම .....තරගකරුවන් 5ක් සම චන්ද ලබාගෙන සිටී....කුමකින් කුමක් වෙයිද???
     
    Status
    Not open for further replies.