ලක්බිම and Porn star

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    yes machan. Meka karanna kalin parliament eke ganikaaowo vikunapu bawa eka minister kenek kiwwa kaatath mathaka eti. e gena den oya mahaloku neethi gena katha karana ekek wath hoyanawa da...? meka anith ewa wagema thawath eka joke ekak vitharai....
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ubata wadanam mama hodai.ubath karanneth minissu kotawana ekane:lol::lol::lol::lol:

    මම කවදාවත් මම හොඳයි කියල නෑ. මිනිසුන්ට රටේ වෙන මැරකම් ජඩකම් තක්කඩි කම් පෙන්නලා ඒවා කිව්වම උඹලට අපිව පෙන්නේ මිනිස්සු කොටවනවා වගේ නේද? දැන් උඹලනේ පාට කන්නාඩි දාගෙන ඉන්නේ? :P:P:P:P
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මම කවදාවත් මම හොඳයි කියල නෑ. මිනිසුන්ට රටේ වෙන මැරකම් ජඩකම් තක්කඩි කම් පෙන්නලා ඒවා කිව්වම උඹලට අපිව පෙන්නේ මිනිස්සු කොටවනවා වගේ නේද? දැන් උඹලනේ පාට කන්නාඩි දාගෙන ඉන්නේ? :P:P:P:P

    marakam chandikam mini marana eva me rate issara idalama thibba deval.monawa unath issarata wada dan hodai.:P:P
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ubata denna ona uththere ubage comment ekema thiyenawa.uba hama deyak ganama palanne kola pata kannadi dala.anika lakbimeth ona tharam mahindatawiruddawa katha karana ayata ida deela thiyenawa.ara jepponge hadunneththi ge article eka hama iridama yana ekak.ehema thiyeddi uba kohomada kiyanne lanbima silumina dinamina gaanata watila kiyala?

    :D mata nna oya hama pakshema 1i. edath adath man kiyanne politics kiyanne business 1k. oka therenne nathi aya thama paksha paata walata bedila maraganne. man kiyanne lakbima paththare patan gaththa dawase idan kiyawana kenek vidiyata, edaa saha ada compare karala. oka therun ganna bari unaata ithin karanna deyak naa machan. onama news paper 1ka hama pakshema ayage articles daanawa. silumineth daanawa. :) ehema una kiyala ee news paper 1 sarwa saadarana wenne naa. issara lakbima ohoma newe. kisima party 1kata adde na. depaththema hoda ewa pennuwa.waradi ewa pennuwa. dan ehema newe, thanikara kade yanawa vitharai.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    marakam chandikam mini marana eva me rate issara idalama thibba deval.monawa unath issarata wada dan hodai.:P:P

    ඉස්සර ඒවා තිබුණා මේක ලංකාව කියලා එහෙම නිකන් ඉන්ඩ බැනේ බන්. කලින් තිබුනේ නැති දේවල් දැන් එළිපිටම වෙන්නේ. උඹලට ඒවා පෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. එක්කෝ දැකලත් කමක් නෑ. ගිය ආණ්ඩුවත් ඕකමනේ කරේ කියලා shape වෙනවා. :):):)
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ubata denna ona uththere ubage comment ekema thiyenawa.uba hama deyak ganama palanne kola pata kannadi dala.anika lakbimeth ona tharam mahindatawiruddawa katha karana ayata ida deela thiyenawa.ara jepponge hadunneththi ge article eka hama iridama yana ekak.ehema thiyeddi uba kohomada kiyanne lanbima silumina dinamina gaanata watila kiyala?

    yep.. Agreed mchan.. Thilangage paththare unata aka samabarawa news danawa ban.. Lake house paththara redi nethuwa kade yanawa kiyana 1 eththa.. Bt lakbima ehema ne..
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මාත් ලක්බිම පැත්තෙ...

    දැන් ලංකාවෙ කිසිම හොර මැර කමක් වෙන්නෙ නෑ.. කොහෙවත් වන්චාවක් නෑ...ස්ත්‍රි දුශන වෙන්නෙම නෑ.. මිණී මැරුම් නෑ..
    තනිකරම ධර්මද්වීපයක් මේක දැන්. එහෙම එකේ ඉතුරු වෙලා තියෙන ලොකුම වැරැද්ද මෙච්චරයි.

    එක හින්ද ඕක පත්තරේ දාපු එකමයි හොද.. ලක්බිමට ජය වෙවා.. ඔහොම දිගටම නොමිලේ කඩේ යමු..
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    photoshop gana meke kiala tibbata, pictures balapu api hondata dannawa, meke photoshop wada daapu aya kaurut hitie na kiala..

    Soo... what's the point?

    If someone is appearing in a porn it's their life. They are not showing it to u forcibly. What's the necessity of publishing it on paper.. Some of them may not even have an idea that they are being filmed...

    උඹලට හොදයි කට ඇරගෙන ඕව බලල ආතල් ගන්න. ඒවගෙ හිටපු උන් තමා හොද නැත්තෙ...
    හෙළුවෙන් ඉදගෙන අනික් උන්ගෙ හෙළුව ගැන කියවන්න එපා බන්...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :no: ඔතන Porn stars ලා හෙවත් වෘත්තීයමය වශයෙන් තමන්ගේ නිරුවත පෙන්නා මුදල් අයකරගන්නා අය නැත... :no:
    සිටීනම් ඒ එකෙකු හෝ දෙදෙනෙකි...

    :rolleyes: මොකද Porn Stars ලා Porn Movies Shoot කරන්නේ Phone එකට එන Camera එකෙන් නොවන නිසාය... :rolleyes:

    එමෙන්ම මේ ලක්බිම කතාවේදී මට කියන්න තියෙන්නේ Porn Stars ලා නොවන අයට Porn Starsලා කියා හංවඩුගසා, කෙනෙකුගේ පෞද්ගලිකත්වය කෙළෙසා කරන වැඩේ වැරදි බවය...

    :angry: මොකද මේ ඉන්න කාන්තාවන් Arrest කළත් ඔවුන් එක්ක සිටි පිරිමින්ට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් නිසාවෙනි... :angry: