SLT Reverse Directory

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේක මට හම්බ උනේ යාලුවෙකු ගෙන් :nerd:
    මේ ඩිරෙක්ටරි එකෙන් ඕනම ටෙලිකොම් අංකයක් ඈතුලත් කරල ඒ අංකයේ අයිතිකරැ සහ ලිපිනය හොයාගන්න පුලුවන් :yes:
    හොර අල්ලන්න නම් කියාපු බඩුවක් නේද :P
    ඉතින් මං මේක ඔයාලත් එක්ක බෙදාගන්න අප්ලෝඩ් කරා :D

    http://www.fileserve.com/file/mZz7rZM/SLT%20Reverse%20Directory.rar


    Rapidshare link

    http://rapidshare.com/files/430111893/SLT_Reverse_Directory.rar


    MF

    http://www.mediafire.com/?bc3576k5nqe8i8x

    51.8 mb
     
    Last edited:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    2010 da ????? i have 2009 one
    nedda bang me vage mobitel, dialog hoyaganna puluvang softwares ?


    2009 බන් :( 2010 ඩිරෙක්ටරි එක පිට උනේ ගියමාසෙනෙ තාම හදල නැතුව ඈති :no:හැබැයි ඉතින් මහ වෙසක් නැතුව ඈති මොකද ගිය අවුරැද්දෙ ටෙලිකොම් ලයින් 16000 ක් අඩුඋනා මිසක් වැඩි උනේ නෑනෙ:rolleyes: දැන් ටෙලිකොම්ලගෙ බහින කලාව යන්නෙ:lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ooken hema SLT number ekakma hoyanna behe


    මම නම් මේකෙන් සැහෙන වැඩ ගත්තා මචං:lol::lol::lol::P:P

    දැන් මං රැපිඩ් එකටත් අප්ලෝඩ් කරන්නම් කෝ
    :)
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ayyo, wena ekakata dapanko, link eka weda ne


    මචෝ එක වැඩ මං චෙක් කරල බැලුවා මං රැපිඩ් එකටත් අප්ලෝඩ් කරල පී එම් කරන්නම්කො
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    machan mediafire upload kerapanko ethakota hamotama lesine.. :)

    මචං මං රැපිඩ් එකට අප්ලෝඩ් කරන්න පටන්ගත්තා අද වයිමැක්ස් ටිකක් ස්ලෝ විනාඩි 50ක් යයි මං ලින්ක් එක පී එම් කරන්නම්
     
    • Like
    Reactions: Max_r

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    මචං මං රැපිඩ් එකට අප්ලෝඩ් කරන්න පටන්ගත්තා අද වයිමැක්ස් ටිකක් ස්ලෝ විනාඩි 50ක් යයි මං ලින්ක් එක පී එම් කරන්නම්

    Rapid eke ewa mata DL keranna ba bun.. :(
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Thanx machan
    mediafire danna eka lesiyne


    rep+

    හරි එහෙනම් mediafire එකටයි රැපිඩ් එකටයි දෙකටම දානවා :cool:රැපිඩ් එක ඉස්සරල දෙන්න පුලුවන් වෙයි ඒක කලින් පටන්ගත්ත නිසා:)
     
    • Like
    Reactions: RAT 16F88