SLT Reverse Directory 2012

kulp

Member
Feb 12, 2010
7
0
0
hi hiiii

reverse directory kiyanne ban windows wala thiyena directory anith paththa harawana software ekak

hi hiii

SLT eken dena directory cd eken nama gahala number eka ganna puluwan unata number eka gahala nama ganna bahane, e nisa me directory software eke database tika anik paththata process wena widiyata pragram karanawa, ethakota number eka gahapuwama adala nama ena widiyata. that is the reverse directory.
 
qazxsw

Member
Aug 7, 2007
169
0
0
Kurunegala
isuruwe මචෝ,

http://www.mediafire.com/?c6uuru26bgrdjx1

Link එක වැඩ කරනවා. Download වෙනවා. ඒත් Extract කරාට පස්සෙ "SLT2012ISDI.exe" එක Run වෙන්නෙ නැහැ. :( :(

මම දැනටමත් Microsoft .net Framework 3.5 install කරල තියෙන්නෙ.
 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
isuruwe මචෝ,

http://www.mediafire.com/?c6uuru26bgrdjx1

Link එක වැඩ කරනවා. Download වෙනවා. ඒත් Extract කරාට පස්සෙ "SLT2012ISDI.exe" එක Run වෙන්නෙ නැහැ. :( :(

මම දැනටමත් Microsoft .net Framework 3.5 install කරල තියෙන්නෙ.

Keylogger එකක්ද මන්දා. Download කරන්න එපා මේකේ දාන ඒවා වැඩියේ. විශේෂයෙන්ම විශ්වාස නැති අයගේ Software/tools වගේ.