අපේ ගෙම්බිසන් !

Status
Not open for further replies.

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
මේක විකාරයක් වගේ පේන අය මේකෙ රිප්ලයි නොකරන ලෙස ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිනවා.. මේක විකාරයක් වගේ නෙවෙයි කියලා හිතන අය ගෙම්බව නැවතත් අපේ පවුලට පිළිගන්න කියලා ඉල්ලා සිටිනවා.. :)

uta gemba gemba kiya kiya umbane methana vikaara karanne LOL:lol:

welcome back 789
 
shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
වෙල්කම් බැක් මචං.......යහළුවෝ වුණාම විහිලු කරනවා, ඔය පොඩි පොඩි විහිලු එච්චර ගනන් ගන්න එපා........:):D;)
 
gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
**** දැකලා ගෙම්බෙක් උනේ කවුද බන්? ගූ හැත්තෑවයි.... හරි හරි ඉතින් වෙල්කම් බෑක් බන්:P

EDIT
Do not insult other members or use filth in the forum. Read the rules. If you have any problem report it to the mod or the admin.

Moderator
 
Last edited by a moderator:

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
godak aya yanawa kiyala yanawa :baffled: eunata ithin yanne ne apahu enawa ne lol :lol: :rofl:

මමත් එහෙම ත්‍රේඩ් 2ක වගේ දැක්කා බන්.. හෙන පඩ ෂෝ එකක් දාල යනවා... ඊට පස්සෙ කවුරු හරි එකෙක් එන්න කිව්ව ගමන් ආත භූත කඩා ගෙන එනවා නෙ!!:P
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
නියමයි මචන් ආයේ ආපු එකට ගොඩක් සතුටුයි,,,,,
සාදරයෙන් පිලිගන්නවා .

11.gif
11.gif
11.gif

ඒත් ඉතින් රිප්ලයි කරන්න එපා කියන්නේ මේක දාපු කෙනාගේද එලකිරි එක. නැත්නම් එහෙම රූල් එකක් කොහෙ හරි තියෙනවද... නැතන් එයාට විශේශ වරප්‍රසාද තියෙනවද:rolleyes::rofl:
 
gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
ඒත් ඉතින් රිප්ලයි කරන්න එපා කියන්නේ මේක දාපු කෙනාගේද එලකිරි එක. නැත්නම් එහෙම රූල් එකක් කොහෙ හරි තියෙනවද... නැතන් එයාට විශේශ වරප්‍රසාද තියෙනවද:rolleyes::rofl:

මිනිස්සු රෙදි නැතුව පාරෙ යනවා, "මට හූ කියන්න එපා" කියලා පිටේ බෝඩ් එකක් ගහ ගෙන:P:P
 
May 18, 2010
6,978
210
0
Los Angeles
නියමයි මචන් ආයේ ආපු එකට ගොඩක් සතුටුයි,,,,,
සාදරයෙන් පිලිගන්නවා .

11.gif
11.gif
11.gif

ඒත් ඉතින් රිප්ලයි කරන්න එපා කියන්නේ මේක දාපු කෙනාගේද එලකිරි එක. නැත්නම් එහෙම රූල් එකක් කොහෙ හරි තියෙනවද... නැතන් එයාට විශේශ වරප්‍රසාද තියෙනවද:rolleyes::rofl:
ow.. elakiri eka mage thamai.. mage witharak newei api hamogema :P:P

Anika gon jokz daanna nam mei thread ekata kohomathma reply karanna ooni na.. mokada thread eka damme mama ne.. so thread eka ayithi mata :P
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මිනිස්සු රෙදි නැතුව පාරෙ යනවා, "මට හූ කියන්න එපා" කියලා පිටේ බෝඩ් එකක් ගහ ගෙන:P:P

ෆට්ට කතාව ,,,, මම මේ කියූබාව ගැන හරවත් සංවාදයක හිටියේ එතන එදලා ඇවිත් බලනකොට මෙන්න මෙතන සීන් එක,,,:lol::lol:
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ow.. elakiri eka mage thamai.. mage witharak newei api hamogema :P:P

Anika gon jokz daanna nam mei thread ekata kohomathma reply karanna ooni na.. mokada thread eka damme mama ne.. so thread eka ayithi mata :P

නංගි ද අක්කද ඇන්ටි ද දන්නේ නැ කොහෙද තියෙන්නේ ත්‍රිඩ් එක දාපු කෙනාට ඕන දේවල් විතරයි රිප්ල්යි කරන්න ඕන කියලා..... ඔයයි ඔයාගේ හැමෝමයි කවුද කියන්න නම් මම දන්නේ නැ,, ඔයා ගෙම්බා, මීයා, නයා, කොටියා කියලා මේකේ සමහර මෙම්බර්ස්ලා ව නටවගෙන හිටියා කියලා ඔයාට මෙතන ඕන ඕන විදියේ රූල් හදන්න බැහැ
1.gif
 
gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
නංගි ද අක්කද ඇන්ටි ද දන්නේ නැ කොහෙද තියෙන්නේ ත්‍රිඩ් එක දාපු කෙනාට ඕන දේවල් විතරයි රිප්ල්යි කරන්න ඕන කියලා..... ඔයයි ඔයාගේ හැමෝමයි කවුද කියන්න නම් මම දන්නේ නැ,, ඔයා ගෙම්බා, මීයා, නයා, කොටියා කියලා මේකේ සමහර මෙම්බර්ස්ලා ව නටවගෙන හිටියා කියලා ඔයාට මෙතන ඕන ඕන විදියේ රූල් හදන්න බැහැ
1.gif

ලොල් ඕයි.. මේක කියවලා නංගිමල්ලි ට ඇඩේවි බන්:P
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ලොල් ඕයි.. මේක කියවලා නංගිමල්ලි ට ඇඩේවි බන්:P
:lol: ඔෆ්ල්යින් ගිහින් ස්කයිප් එකේන් එයගේ අර හැමෝමත් එක්ක අඩ්නවා ඇති බ්ලැක් මනි මට මොනවද කරා කියලා උඹේ නමත් කියන්න ඇති අනීවාම:lol::lol:
 
Status
Not open for further replies.