(EK Radio)2010 Nov 11 - Discover with tckrockz

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මිස්ටි කවදාත් වැඩේ අවුල් කර ගන්නවා..
    මම කොයි තරම් කිව්වාද..

    ඒ ආරාධනා කරන අමුත්තාට..
    කලින් ම දැනුම් දෙන්න කියලා..

    කෝ ඒත් ..
    හ්ම්, ඉතින් තවත් සතියක් වෙනකම් ඉන්න වෙනවා ද අපිට මිස්ටිගේ අනිත් වැඩසටහන අහනකම්.. :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ත්‍රේඩ් එකේ සහෝදර බැදිමක් ඇති කර ගන්න හදන අපේ
    ෆයර් අයි ට සහ ෆයර් එන්ජල් කියන දෙන්නා වෙනුවෙන්..
    හොද සිංදුවක් දෙන්න.. :P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මිස්ටි කවදාත් වැඩේ අවුල් කර ගන්නවා..
    මම කොයි තරම් කිව්වාද..

    ඒ ආරාධනා කරන අමුත්තාට..
    කලින් ම දැනුම් දෙන්න කියලා..

    කෝ ඒත් ..
    හ්ම්, ඉතින් තවත් සතියක් වෙනකම් ඉන්න වෙනවා ද අපිට මිස්ටිගේ අනිත් වැඩසටහන අහනකම්.. :(

    hmmm..... ekanee kawrut nattam mee apee coollifestyle4u yaluwata kata kalaa nam enawaneee neeeee :D
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේ ත්‍රේඩ් එකේ සහෝදර බැදිමක් ඇති කර ගන්න හදන අපේ
    ෆයර් අයි ට සහ ෆයර් එන්ජල් කියන දෙන්නා වෙනුවෙන්..
    හොද සිංදුවක් දෙන්න.. :P

    :lol: :lol: :lol: onna sup ekak