(EK Radio)2010 Nov 11 - Discover with tckrockz

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ;) මම බොරු කිව්වේ... ;)
    උඹ දන්නවනේ මගේ හැටි...
    :rolleyes: අදත් 99.9 න් බේරුනා දෙපාරක් විතර... :rolleyes:

    ඒක නෙවෙයි...
    :angry: කවුරුහරි අදත් අපේ ගෙදරට NewZ එක දීලා බං... :angry:

    :lol: Kawdaa eee.... koheda itin yanakota depatte balagena inne kiyala balanne naa nee :angry:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    දුන්නා සිද්ධාලේප අසමෝදගම්!
    බඩත් නැ සිදෙන්නෙත් නැ!
    7.gif

    :lol: :lol: :lol: :lol: ela betaaa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1. මහචාර්ය ජාව වල බේසික් ටියුටෝරියල් මොනාද
    2. මහචාර්ය පී එච්පී වල කෝඩ් ලියන්න ලේසිම මෘදුකාංගය මොකද්ද
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අඩේ _Demiya_ ...
    මම කිව්වේ සිරාවටම...
    දැන් Call කරලා කිව්වෙ මට එයා...
    මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ...?

    :( :(