ela ela.. man melbourne ban inne.... lankawata awama set wemu![]()
she cheated on me n went out with sum 1 else..Api Lokka Aiyata...........................
![]()
![]()
![]()
![]()
![]()



එල එල අපි බලමු කවුද දිනන්නේ කියල ඔන්න මම දවුන් කරල අහනවා සිංදු ටික කස්ටියගේ තරගයට සහභාගි උන සියලුම දෙනාට ස්තුතී කිව්වා මෙන්න සියලුම තරගකරුවන්ට එක සිතින් සුභ පතනවා
කවුරු ජයග්රහනය කරත් මගෙන් සුභ පැතුම්'
මේකත් මෙගා ස්ටාර් වගේ ඉවර වෙනවනම් දැන්ම කියන්න වෙයි හොඳේ
අපිට දෙකේ දෙකේ පොලු ටිකක් එහෙමත් කපල තියාගෙන්න වෙනවනේ
ජයශ්රී කිව්වා එහෙනම් හැමෝටම!!
එල එල අපි බලමු කවුද දිනන්නේ කියල ඔන්න මම දවුන් කරල අහනවා සිංදු ටික කස්ටියගේ තරගයට සහභාගි උන සියලුම දෙනාට ස්තුතී කිව්වා මෙන්න සියලුම තරගකරුවන්ට එක සිතින් සුභ පතනවා


:appatasiri chaater scene 1.......aniwaas... mage ex inne melborne wala.. taylors colge eke hotel mangement karanwa...she cheated on me n went out with sum 1 else..



man swinburne uniye inne....... man dannawa taylors college 1 

aniwaas... mage ex inne melborne wala.. taylors colge eke hotel mangement karanwa...she cheated on me n went out with sum 1 else..

කවුරු ජයග්රහනය කරත් මගෙන් සුභ පැතුම්'
මේකත් මෙගා ස්ටාර් වගේ ඉවර වෙනවනම් දැන්ම කියන්න වෙයි හොඳේ
අපිට දෙකේ දෙකේ පොලු ටිකක් එහෙමත් කපල තියාගෙන්න වෙනවනේ
ජයශ්රී කිව්වා එහෙනම් හැමෝටම!!
appatasiri chaater scene 1.......man swinburne uniye inne....... man dannawa taylors college 1
![]()
Sad Scene...kello ohoma thamai ban ganan ganna epa.....![]()
mawa wena kollek wa loku wela dala giya.. mona karannada.swinburne hena set ekak innawa man danna.. ohe athal ban.. balana balan hama thana ape un innawa ne.. mehe bethakatwath nah.. london witharai lankwe set eka inen..



එලමකිරිmokadda ban dan sama tharagayak awasane wali thiynawa ne.. meth waliyak nathiwa giyoth upset wage...
:



එලමකිරි
එහෙනම් මං දැන්ම දෙකේ දෙකේ පොලු ටිකක් සෙට් කරන්වා
එදාට මරාගන්නේ නැතුව පරිස්සමට ගහගන්න ඕනේ හරිද![]()
එලමකිරි..03.Sithu - ලස්සන සිංදුවක් තෝරගෙන තියෙනව කියන්න තව පොඩ්ඩක් වොයිස් එලියට ඇහෙන්න කිව්ව නම් ගොඩක් වටිනව.පේන විදියට හොද ගිටාර් වාදන හැකියාවක් තියෙනවා.සිතූ මෙම ගීතයට යම් සාධාරණයක් කරා කියල කියන්න පුලුවන්.මම ඔබට සුභ පතනව
04 Kadda - සදේ ඔබ ඇයිද මේ යමේ ගීතය රුකාන්ත ගුණතිලක මහතගේ ගීතය,ඔයාට යම් හැකියාවක් තියෙනවා හොදයි,එහෙත් ගීතය යම් යම් අස්ථාවර වීම් තියෙනව මුල් ගීතය නැවත වරක් ශ්රවණය කරන ලෙස ඉල්ලා සිටිනව ඔබට මම සුභ පතනව
10.Skcolombage - වර්තමානෙ ගොඩක් ජනප්රිය ගීතයක් .ඔයා ලස්සන ආරම්භයක් ගීතය පටන් ගද්දී තියාගෙන තියෙනව ඒක ගොඩක් ලස්සනයි.ඔයා මැදට යනකොට පොඩ්ඩක් උච්ච ස්වරයේ යන ගතියක් තියෙනව.ඒක පොඩි ප්රශ්නයක්.නමුත් මේක වෝටින් තරගයක් නිසා යම් තීරණයක් දෙන්න අපහසුයි.අපි බලමු මම ඔබට සුභ පතනව අනාගත කටයුතු වලට
07.Freezii - ලොක්කා එවල තියෙන හඩ පටයේ යම් අපහැදිලි තත්වයක් තියෙනව.ශබ්දය ඇසෙනව අඩුයි.බොහොම අමාරුවෙන් වැඩි කරල ශබ්දය අහගෙන ඉන්නෙ..පොඩ්ඩක් කියන්නම් ලස්සන කටහඩක් තියෙනව ඔබට බටහිර සංගීත ශයිලියට යන වොයිස් එකක් තියෙන්නෙ ගොඩක් හොදයි.ඇත්තටම ඉදිරියට යනව නම් සංගීතයෙන් ඔබට හොද අනාගතයක් තියෙයි.සුලු සුලු අඩුපාඩු හදාගත්ත නම් ගොඩක් හොදයි.සුභ පතනව ඔබ
05.Heshi32 - නම බලල මම හිතුවෙ යෙහෙලියක් කියල හොදයි ලස්සන සිංදුවක් හැබැයි හඩ පටයේ බොහොම පොඩ්ඩය් ඉතියෙන්නෙ කමක් නෑ කිව්ව ටික ලස්සනට කිව්වා.හැකියාව තිබෙනව ඔබට.මම සුභ පතනව



පෙට්රල් බෝම්බ නෑ මචංpetrol bomba gahanna barida danne nah ne....mey thakkali tikakuth aran waren harida.. niwadkayata gahanna..





පෙට්රල් බෝම්බ නෑ මචං
නෑ කිව්වට නැත්තෙමත් නෑ
ස්ටේජ් එකේ බට්ටොත් වලලනවා
සිංඳු කියනකොට වැඩිය උඩ පනින්න එපා![]()
