Elakiri Super Star 2010 1st Round---->2nd Round

Who is your favorite......?

  • Total voters
    77
  • Poll closed .
Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    02.Diego97 - මිහිරාවි මේ ගීතයට ඔයා යම් සධාරණයක් කරල තියෙනව ලස්සන ගිටාර් වාදනයක් පසු පසින් තිබ්බ නම් ගොඩක් හොදයි.ඔබ ගීතයෙදි හුස්ම ගන්නව වැඩි කියන්න ඔනා එතකොට යම් යම් තැන් අපහැදිලි තත්වයක් ගන්නව.එහෙත් ඔබට හැකියාවක් තියෙනව.මේ සිංදුව තෝරාගැනීම ගැන ඔබටැ මම සුභ පතනව

    01.Lokka Ayya -ඇත්තටම හොදයි කියන්න තරම් අඩුපාඩුවක් නම් නෑ.එහෙත් මුකයෙන් ශබ්දය පිට කරද්දි මෙයිට වඩා සැලකිලිමත් උනා නම් හොදයි.යොදාගෙන තිබෙන අලංකාර ගොඩක් හොදයි.අවසාන ප්‍රතිපලය තුලින් කවුද දිනන්නෙ කියල කියන පුලුවන්.ඔබට මේ තරගයෙන් යම් ස්ථානයක් ලැබිය යුතුයි මගෙ අදහස ගොඩක්ම ලස්සනයි.නැපතවරක් අහන්න හිතෙනව.මම ඔබට එක සිතින් සුභ පතනව

    06.Isanka25 - ගීතය මුල පටන්ගැන්ම හොදයි එහෙත් මැදට යද්දි යම් පිච් අවුට් යාමක් වෙනව ඒක මගහරව ගත්තෙ නෑ ඔයා.සමාන්‍ය වශයෙන් ඔබ හොදයි සුභ පතනව ඔබට.වටින ගීයක් ඔබ තෝරගත්තා

    08.Lmw - ලස්සනයි සිංදුව බොහොම ලස්සන සිංදුවක් .ඔබත් ලස්සනටම කියනව වරදක් නම් කියන්න නෑ බොහොම අගෙයි හොදයි ලස්සනයි හඩ පටයේ යම් අපහැදිලි තත්වයන් නිසා ශබ්දය අපහැදිලි.එහෙත් මම ඔබට සුභ පතනව ඉදිරියටම යන්න කියල

    09.Hapriyankara - ලස්සන කට හඩක් මේ තරගයේ අසන්නට ලැබුණ ලස්සනම කටහඩවල් වලින් එකක් කිව්වොත් හරි තව ටිකක් දිගට පටිගත කරල එවුව නම් ගොඩක් හොදයි.ලස්සන සිංදුවක් සහ ඒ ගීතයට සාධාරණයක් ඉටුකරල තිබෙනව ඔබ.බොහොම අගෙයි සුභ පතනව ඔබට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මේ අදහස් මගේ සංගීත දැනුම හා මා විසින් රැස් කරගත් සංගීත හා ශබ්ධ පරිපාලක දැනුම මත පදනම්ව ඉදිරිපත් කර යම් විචාරක මතයක් කිව්වොත් හරි.මගේ අදහස් වලින් ඔබ්බට ගිය යම් අදහස් තිබෙන්නටැ පුලුවන්.මොකද සංගීතය කියන්නෙ එක රාමුවකට කොටුවූ දෙයක් නොව විශ්ව භාෂාවකි එහෙයින් සංගීතයේ මායිමක් දැකිය නොහැක

    මෙම තරගයට සහභාගි වූ සියලුම තරගකරුවන් බවට පත් වූ එලකිරි සමාජිකයන්ට මම එක සිතින් සුභ පතනව.එමෙන්ම ජයග්‍රහණය පරාජය එක සිතින් බාරගන්න ලෙස මම සුභ පතනව

    එමෙන්ම මෙම තරගය සංවිධානය කර සියලුම දෙනාට සහ තරගයට උදව් කර සියලුම දෙනාට මම සුභ පතනවා

    ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වෙවා

    :D
    11.gif
    :D
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909

    thnx mal ayya.. :)
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    එසේම වේවා
    ජය ශ්‍රී !!
    :rofl::rofl:

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    03.Sithu - ලස්සන සිංදුවක් තෝරගෙන තියෙනව කියන්න තව පොඩ්ඩක් වොයිස් එලියට ඇහෙන්න කිව්ව නම් ගොඩක් වටිනව.පේන විදියට හොද ගිටාර් වාදන හැකියාවක් තියෙනවා.සිතූ මෙම ගීතයට යම් සාධාරණයක් කරා කියල කියන්න පුලුවන්.මම ඔබට සුභ පතනව

    04 Kadda - සදේ ඔබ ඇයිද මේ යමේ ගීතය රුකාන්ත ගුණතිලක මහතගේ ගීතය,ඔයාට යම් හැකියාවක් තියෙනවා හොදයි,එහෙත් ගීතය යම් යම් අස්ථාවර වීම් තියෙනව මුල් ගීතය නැවත වරක් ශ්‍රවණය කරන ලෙස ඉල්ලා සිටිනව ඔබට මම සුභ පතනව

    10.Skcolombage - වර්තමානෙ ගොඩක් ජනප්‍රිය ගීතයක් .ඔයා ලස්සන ආරම්භයක් ගීතය පටන් ගද්දී තියාගෙන තියෙනව ඒක ගොඩක් ලස්සනයි.ඔයා මැදට යනකොට පොඩ්ඩක් උච්ච ස්වරයේ යන ගතියක් තියෙනව.ඒක පොඩි ප්‍රශ්නයක්.නමුත් මේක වෝටින් තරගයක් නිසා යම් තීරණයක් දෙන්න අපහසුයි.අපි බලමු මම ඔබට සුභ පතනව අනාගත කටයුතු වලට

    07.Freezii - ලොක්කා එවල තියෙන හඩ පටයේ යම් අපහැදිලි තත්වයක් තියෙනව.ශබ්දය ඇසෙනව අඩුයි.බොහොම අමාරුවෙන් වැඩි කරල ශබ්දය අහගෙන ඉන්නෙ..පොඩ්ඩක් කියන්නම් ලස්සන කටහඩක් තියෙනව ඔබට බටහිර සංගීත ශයිලියට යන වොයිස් එකක් තියෙන්නෙ ගොඩක් හොදයි.ඇත්තටම ඉදිරියට යනව නම් සංගීතයෙන් ඔබට හොද අනාගතයක් තියෙයි.සුලු සුලු අඩුපාඩු හදාගත්ත නම් ගොඩක් හොදයි.සුභ පතනව ඔබ

    05.Heshi32 - නම බලල මම හිතුවෙ යෙහෙලියක් කියල හොදයි ලස්සන සිංදුවක් හැබැයි හඩ පටයේ බොහොම පොඩ්ඩය් ඉතියෙන්නෙ කමක් නෑ කිව්ව ටික ලස්සනට කිව්වා.හැකියාව තිබෙනව ඔබට.මම සුභ පතනව

    thnx a lot machan comment 1ta.... :D:D
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    02.Diego97 - මිහිරාවි මේ ගීතයට ඔයා යම් සධාරණයක් කරල තියෙනව ලස්සන ගිටාර් වාදනයක් පසු පසින් තිබ්බ නම් ගොඩක් හොදයි.ඔබ ගීතයෙදි හුස්ම ගන්නව වැඩි කියන්න ඔනා එතකොට යම් යම් තැන් අපහැදිලි තත්වයක් ගන්නව.එහෙත් ඔබට හැකියාවක් තියෙනව.මේ සිංදුව තෝරාගැනීම ගැන ඔබටැ මම සුභ පතනව

    01.Lokka Ayya -ඇත්තටම හොදයි කියන්න තරම් අඩුපාඩුවක් නම් නෑ.එහෙත් මුකයෙන් ශබ්දය පිට කරද්දි මෙයිට වඩා සැලකිලිමත් උනා නම් හොදයි.යොදාගෙන තිබෙන අලංකාර ගොඩක් හොදයි.අවසාන ප්‍රතිපලය තුලින් කවුද දිනන්නෙ කියල කියන පුලුවන්.ඔබට මේ තරගයෙන් යම් ස්ථානයක් ලැබිය යුතුයි මගෙ අදහස ගොඩක්ම ලස්සනයි.නැපතවරක් අහන්න හිතෙනව.මම ඔබට එක සිතින් සුභ පතනව

    06.Isanka25 - ගීතය මුල පටන්ගැන්ම හොදයි එහෙත් මැදට යද්දි යම් පිච් අවුට් යාමක් වෙනව ඒක මගහරව ගත්තෙ නෑ ඔයා.සමාන්‍ය වශයෙන් ඔබ හොදයි සුභ පතනව ඔබට.වටින ගීයක් ඔබ තෝරගත්තා

    08.Lmw - ලස්සනයි සිංදුව බොහොම ලස්සන සිංදුවක් .ඔබත් ලස්සනටම කියනව වරදක් නම් කියන්න නෑ බොහොම අගෙයි හොදයි ලස්සනයි හඩ පටයේ යම් අපහැදිලි තත්වයන් නිසා ශබ්දය අපහැදිලි.එහෙත් මම ඔබට සුභ පතනව ඉදිරියටම යන්න කියල

    09.Hapriyankara - ලස්සන කට හඩක් මේ තරගයේ අසන්නට ලැබුණ ලස්සනම කටහඩවල් වලින් එකක් කිව්වොත් හරි තව ටිකක් දිගට පටිගත කරල එවුව නම් ගොඩක් හොදයි.ලස්සන සිංදුවක් සහ ඒ ගීතයට සාධාරණයක් ඉටුකරල තිබෙනව ඔබ.බොහොම අගෙයි සුභ පතනව ඔබට

    thnx deepu advices tikata...!:yes:
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    එල එල...වැඩේ නැගලා යනවා..mal baba සහෝදරයා සියළු තරගකරුවන් ගැනම ඉතාමත් හොද විස්තරයක් දීල තියෙනව....
    අහ්.අර මගේ රෙකෝඩ් එකේ අපැහැදිලි තාවයට හේතුව අදික වර්ශාව....
    මම සිංදුව කියද්දි අපිට හෙන ගගහ වැස්සා.....අනේ මන්ද...දෙවියො කෝප වෙලා වගේ :P:P:P
    කස්ටියටම සුභ පැතුම් !!
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එල එල...වැඩේ නැගලා යනවා..mal baba සහෝදරයා සියළු තරගකරුවන් ගැනම ඉතාමත් හොද විස්තරයක් දීල තියෙනව....
    අහ්.අර මගේ රෙකෝඩ් එකේ අපැහැදිලි තාවයට හේතුව අදික වර්ශාව....
    මම සිංදුව කියද්දි අපිට හෙන ගගහ වැස්සා.....අනේ මන්ද...දෙවියො කෝප වෙලා වගේ :P:P:P
    කස්ටියටම සුභ පැතුම් !!
    ආ... උඹද එහෙනම් සින්දු කිව්වේ

    මං බැලුවා අපිට වැස්සත් නැතුව හෙන ගහන්නේ ඇයි කියලා..:lol::lol::lol:

    විහිලුවක් කරේ යාලූ

    බොක්කෙන්ම
    සුභ පතනවා ඔයාටත්

    ජයශ්‍රී!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල...වැඩේ නැගලා යනවා..mal baba සහෝදරයා සියළු තරගකරුවන් ගැනම ඉතාමත් හොද විස්තරයක් දීල තියෙනව....
    අහ්.අර මගේ රෙකෝඩ් එකේ අපැහැදිලි තාවයට හේතුව අදික වර්ශාව....
    මම සිංදුව කියද්දි අපිට හෙන ගගහ වැස්සා.....අනේ මන්ද...දෙවියො කෝප වෙලා වගේ :P:P:P
    කස්ටියටම සුභ පැතුම් !!

    එල එල කස්ටියටම කියන්න වෝට් කොරන්න කියල
    සුභ පැතුම් මෙන්න ජයග්‍රහණයට අවස්ථාව ලැබෙවා
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    Hot Tip.....!

    කට්ටියම ලැහැස්ති වෙන්න සහශ්‍රයේ(year 2000+) ගීත කියන්න.තව විදිහකින් කියනවනම් නව පරපුරේ ගීත.මොකද ඊලග වටයට votes ගන්න වෙන්නේ ඒවා කියල තමයි.....:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කට්ටියම ලැහැස්ති වෙන්න සහශ්‍රයේ(year 2000+) ගීත කියන්න.තව විදිහකින් කියනවනම් නව පරපුරේ ගීත.මොකද ඊලග වටයට votes ගන්න වෙන්නේ ඒවා කියල තමයි.....:yes:
    Elakiri Lokka
    Ewalin Nam Mata Hoda Comments Tikak Denna Puluwan Wei
    Kee Denek Select Karagannawada Den
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කට්ටියම ලැහැස්ති වෙන්න සහශ්‍රයේ(year 2000+) ගීත කියන්න.තව විදිහකින් කියනවනම් නව පරපුරේ ගීත.මොකද ඊලග වටයට votes ගන්න වෙන්නේ ඒවා කියල තමයි.....:yes:
    අනිවා එලටම තියෙන්න ඕනේ..

    රෙගේ සිංදුවකුත් අනිවා කියන්න වෙනවා

    නැත්නම් කිසි ගතියක් නැහැනේ:D:D:D
     
    Status
    Not open for further replies.