ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්න බ&#

udagama

Member
May 16, 2010
520
31
0
38
10409.gif
 

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
හැබැයි ඩලස් අලහප්පෙරුම නම් ඊයෙ පෙරේද කිව්වේ එකදිගට සති දෙකක් වැස්සත් කොළඹ ආයෙ යටවෙන්නෙ නෑ කියල.ඉතින් බලන්ඩකෝ ආණ්ඩුවෙ ගොන් වහන්සේලගෙ තරම නේද?:D

මචන්. මම ආණ්ඩුවට කඩේ යනවා නෙවෙයි.. එත් මේක කියන්න ඕනේ.. හැම දෙයක් දිහාම නරක ඇහින් බලන්න එපා. ඇත්තටම කොළඹ drainage සිස්ටම් එක කලින් තිබුනට වඩා ගොඩක්ම හොඳයි දැන්. ඉස්සර තිබුන වැහි වතුර එක්ක හැමතැනම ජරාව. එත් දැන් ජරාව එලියට ඇවිත් තිබුනේ තැන කීපයක විතරයි.
හැමදේම එක රැයින් කරන්න බෑ නේ මචන්....
ඇමැතිලාගේ ටෝක් ඔහොම තමයි බන්.. එක වෙනස් කරන්න බෑ..
එත් අපි හැදෙන රට ටික ටික හරි හැදෙන එක ගැන සතුටු වෙනවා මිසක්..අඩුවක් දැක්ක ගමන් මහා හයියෙන් කෑ ගහන එක නෙවෙයි නේද කරන්න ඕනේ?
 

sensura

Member
Jan 15, 2008
9
1
0
colombo
ane bnz
piissu nokara hitapanla
okata anduwata banlawadak na
largest rain after 18 yers
ubala wage gonnunta eka terum ganna bane
colombo newe newyork unat yata wenwa e wage wassot bn
eka nisa oya wage pissu atal ayit denna epa k
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ග්‍රාමසේවක;8156223 said:

ආසියාවෙ ආශ්චර්ය අතින් අපි දෙවනි වෙන්නෙ පකිස්ථානෙට විතරයි..:D
එළකිරි එකේ ඉන්න පකිස් ෆෑන්ස්ලාට ඒක ගුඩ් නිවුස් එකක් වේවි..:D
 

shanaka perera

Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    USA උනත් 400mm වැස්සොත් යට වෙනවා..
    නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා බන්!
     

    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    USA උනත් 400mm වැස්සොත් යට වෙනවා..
    නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා බන්!



    ඇත්තද:P? දැන් කොළඹටනෙ 400 වැස්සෙ අනිත් තැන්වලට වැස්සෙ ඉට අඩුවෙන්නෙ, එවා ‍යට උනෙ එහෙනම්.? අඩු ජනගහන‍යක් ඉන්න හම්බන්තොට පාරවල් හදනවා, පළල් කානු දානවා. වැඩි ජනගහන‍යක් වාස‍ය කරන ලංකාවෙ වැඩිම බදු මුදලක් එකතුවෙන ආර්ථික‍යට විශාල ම දා‍යකත්ව‍ය දක්වන කොළබ දිස්ත්‍රික්ක‍යෙ පාරවල් කානු පද්ධති පිලිසකර කරන්නෙ නැහැ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    USA උනත් 400mm වැස්සොත් යට වෙනවා..
    නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා බන්!

    අයෙත් කියනවා.
    මම මුලින්ම කිවනේ ලංකාව මිමි 69 කට උනත් යටවෙනවා කියල.
    ගිය ජුනිමාසේ කොළබ යටවුණේ මිමි 400 වැහැලද?.

    ගොන් කතා තමා
     
    • Dislike
    Reactions: ryandok

    AK47IC

    Junior member
  • Dec 6, 2008
    223
    19
    18
    Colombo
    මචන්. මම ආණ්ඩුවට කඩේ යනවා නෙවෙයි.. එත් මේක කියන්න ඕනේ.. හැම දෙයක් දිහාම නරක ඇහින් බලන්න එපා. ඇත්තටම කොළඹ drainage සිස්ටම් එක කලින් තිබුනට වඩා ගොඩක්ම හොඳයි දැන්. ඉස්සර තිබුන වැහි වතුර එක්ක හැමතැනම ජරාව. එත් දැන් ජරාව එලියට ඇවිත් තිබුනේ තැන කීපයක විතරයි.
    හැමදේම එක රැයින් කරන්න බෑ නේ මචන්....
    ඇමැතිලාගේ ටෝක් ඔහොම තමයි බන්.. එක වෙනස් කරන්න බෑ..
    එත් අපි හැදෙන රට ටික ටික හරි හැදෙන එක ගැන සතුටු වෙනවා මිසක්..අඩුවක් දැක්ක ගමන් මහා හයියෙන් කෑ ගහන එක නෙවෙයි නේද කරන්න ඕනේ?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: