02.Diego97 - මිහිරාවි මේ ගීතයට ඔයා යම් සධාරණයක් කරල තියෙනව ලස්සන ගිටාර් වාදනයක් පසු පසින් තිබ්බ නම් ගොඩක් හොදයි.ඔබ ගීතයෙදි හුස්ම ගන්නව වැඩි කියන්න ඔනා එතකොට යම් යම් තැන් අපහැදිලි තත්වයක් ගන්නව.එහෙත් ඔබට හැකියාවක් තියෙනව.මේ සිංදුව තෝරාගැනීම ගැන ඔබටැ මම සුභ පතනව
01.Lokka Ayya -ඇත්තටම හොදයි කියන්න තරම් අඩුපාඩුවක් නම් නෑ.එහෙත් මුකයෙන් ශබ්දය පිට කරද්දි මෙයිට වඩා සැලකිලිමත් උනා නම් හොදයි.යොදාගෙන තිබෙන අලංකාර ගොඩක් හොදයි.අවසාන ප්රතිපලය තුලින් කවුද දිනන්නෙ කියල කියන පුලුවන්.ඔබට මේ තරගයෙන් යම් ස්ථානයක් ලැබිය යුතුයි මගෙ අදහස ගොඩක්ම ලස්සනයි.නැපතවරක් අහන්න හිතෙනව.මම ඔබට එක සිතින් සුභ පතනව
06.Isanka25 - ගීතය මුල පටන්ගැන්ම හොදයි එහෙත් මැදට යද්දි යම් පිච් අවුට් යාමක් වෙනව ඒක මගහරව ගත්තෙ නෑ ඔයා.සමාන්ය වශයෙන් ඔබ හොදයි සුභ පතනව ඔබට.වටින ගීයක් ඔබ තෝරගත්තා
08.Lmw - ලස්සනයි සිංදුව බොහොම ලස්සන සිංදුවක් .ඔබත් ලස්සනටම කියනව වරදක් නම් කියන්න නෑ බොහොම අගෙයි හොදයි ලස්සනයි හඩ පටයේ යම් අපහැදිලි තත්වයන් නිසා ශබ්දය අපහැදිලි.එහෙත් මම ඔබට සුභ පතනව ඉදිරියටම යන්න කියල
09.Hapriyankara - ලස්සන කට හඩක් මේ තරගයේ අසන්නට ලැබුණ ලස්සනම කටහඩවල් වලින් එකක් කිව්වොත් හරි තව ටිකක් දිගට පටිගත කරල එවුව නම් ගොඩක් හොදයි.ලස්සන සිංදුවක් සහ ඒ ගීතයට සාධාරණයක් ඉටුකරල තිබෙනව ඔබ.බොහොම අගෙයි සුභ පතනව ඔබට