Elakiri Super Star 2010 1st Round---->2nd Round

Who is your favorite......?


  • Total voters
    77
  • Poll closed .
Status
Not open for further replies.

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මොකද මචන්ලා අපිට චන්දෙ අඩු...
    :baffled::baffled::baffled:
    මමත් මාද්‍ය සාකච්චාවක් තියලා වටේටම අමතනවා හොඳේ ...(දමිතා වගේ )
    බැරිවෙලාවත් මට හොඳටම කේන්ති ගියොත් මාත් අජිත් වීරසිංහ වගේ මටම VOTE කරගන්නවා හරිද???

    :lol::lol::lol::lol::lol::lol::lol:
    පොඩි ආතල් එකක් ගත්තේ...
    එල එල වැඩේ නැගලා යනවා වගේ... ඔහොම යං... ඔහොම යං...

    :rolleyes::rolleyes::rolleyes:
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    මොකද මචන්ලා අපිට චන්දෙ අඩු...
    :baffled::baffled::baffled:
    මමත් මාද්‍ය සාකච්චාවක් තියලා වටේටම අමතනවා හොඳේ ...(දමිතා වගේ )
    බැරිවෙලාවත් මට හොඳටම කේන්ති ගියොත් මාත් අජිත් වීරසිංහ වගේ මටම VOTE කරගන්නවා හරිද???

    :lol::lol::lol::lol::lol::lol::lol:
    පොඩි ආතල් එකක් ගත්තේ...
    එල එල වැඩේ නැගලා යනවා වගේ... ඔහොම යං... ඔහොම යං...

    :rolleyes::rolleyes::rolleyes:

    Hikz........ela ela
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,341
    4,648
    113
    නොපෙනෙන මානයේ
    02.Diego97 - මිහිරාවි මේ ගීතයට ඔයා යම් සධාරණයක් කරල තියෙනව ලස්සන ගිටාර් වාදනයක් පසු පසින් තිබ්බ නම් ගොඩක් හොදයි.ඔබ ගීතයෙදි හුස්ම ගන්නව වැඩි කියන්න ඔනා එතකොට යම් යම් තැන් අපහැදිලි තත්වයක් ගන්නව.එහෙත් ඔබට හැකියාවක් තියෙනව.මේ සිංදුව තෝරාගැනීම ගැන ඔබටැ මම සුභ පතනව

    01.Lokka Ayya -ඇත්තටම හොදයි කියන්න තරම් අඩුපාඩුවක් නම් නෑ.එහෙත් මුකයෙන් ශබ්දය පිට කරද්දි මෙයිට වඩා සැලකිලිමත් උනා නම් හොදයි.යොදාගෙන තිබෙන අලංකාර ගොඩක් හොදයි.අවසාන ප්‍රතිපලය තුලින් කවුද දිනන්නෙ කියල කියන පුලුවන්.ඔබට මේ තරගයෙන් යම් ස්ථානයක් ලැබිය යුතුයි මගෙ අදහස ගොඩක්ම ලස්සනයි.නැපතවරක් අහන්න හිතෙනව.මම ඔබට එක සිතින් සුභ පතනව


    06.Isanka25 - ගීතය මුල පටන්ගැන්ම හොදයි එහෙත් මැදට යද්දි යම් පිච් අවුට් යාමක් වෙනව ඒක මගහරව ගත්තෙ නෑ ඔයා.සමාන්‍ය වශයෙන් ඔබ හොදයි සුභ පතනව ඔබට.වටින ගීයක් ඔබ තෝරගත්තා


    08.Lmw - ලස්සනයි සිංදුව බොහොම ලස්සන සිංදුවක් .ඔබත් ලස්සනටම කියනව වරදක් නම් කියන්න නෑ බොහොම අගෙයි හොදයි ලස්සනයි හඩ පටයේ යම් අපහැදිලි තත්වයන් නිසා ශබ්දය අපහැදිලි.එහෙත් මම ඔබට සුභ පතනව ඉදිරියටම යන්න කියල


    09.Hapriyankara - ලස්සන කට හඩක් මේ තරගයේ අසන්නට ලැබුණ ලස්සනම කටහඩවල් වලින් එකක් කිව්වොත් හරි තව ටිකක් දිගට පටිගත කරල එවුව නම් ගොඩක් හොදයි.ලස්සන සිංදුවක් සහ ඒ ගීතයට සාධාරණයක් ඉටුකරල තිබෙනව ඔබ.බොහොම අගෙයි සුභ පතනව ඔබට

    එළ එළ ... දැන් නම් පැරදුනත් දුක නෑ ... :D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    මොකද මචන්ලා අපිට චන්දෙ අඩු...
    :baffled::baffled::baffled:
    මමත් මාද්‍ය සාකච්චාවක් තියලා වටේටම අමතනවා හොඳේ ...(දමිතා වගේ )
    බැරිවෙලාවත් මට හොඳටම කේන්ති ගියොත් මාත් අජිත් වීරසිංහ වගේ මටම VOTE කරගන්නවා හරිද???

    :lol::lol::lol::lol::lol::lol::lol:
    පොඩි ආතල් එකක් ගත්තේ...
    එල එල වැඩේ නැගලා යනවා වගේ... ඔහොම යං... ඔහොම යං...

    :rolleyes::rolleyes::rolleyes:

    උබෙ වොයිස් එකත් හොදයි මචන් :D
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මම Freeziiට Vote කරා
    කවුරු ජයග්ග්‍රහණය කරත් හැමෝටම සුබ පතනවා.
    :):):)
     
    Status
    Not open for further replies.