Elakiri Super Star 2010 1st Round---->2nd Round

Who is your favorite......?


  • Total voters
    77
  • Poll closed .
Status
Not open for further replies.

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    mey mata msg ekak ewahan ..aye mokak hari karnawa nam.. mama yanwa supiri nindak gahanna.. dan paya ganaka indan nida ganna try karanwa thamath.. :D
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එල ..එල..

    ගේම නැගලම යනවා වගේ..

    මං පොලු ටික ලෑස්ති කරලා තියෙන්නේ:lol::lol::lol:

    කලින්ම ඕඩර් කරන්න වෙයි හොඳේ...

    ස්ටේජ් එකේ බට්ටො වලලන්නත් කන්ට්‍රක්ට් එක දුන්නා:lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    දහසක් බාධක , පහර දීම්, තර්ජනය කිරීම් මැද නොබියව මා වෙනුවෙන් චන්දය ලබා දුන් හැමෝටම වගේම, අනිත් අයට චන්දෙ දීලා වැඩේ UP කරපු හැමෝටමත් මාගේ අවංක ස්තුතිය ...
    ඔබ මා ගැන තැබූ නිකැළැල් විශ්වාසය කිසිදා කඩ නොකරමි....


    ElaZ......

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මචන් ඇත්තටම උබ දක්ශයි :D 2වෙනි වටෙදි උබෙ දක්ශතාවයට නිසි තැනක් ලැබෙවා කියලා මම ප්‍රර්තනා කරනවා

    එත් ඉතින් දිනන්නෙ අපෙ රස්ටි කොලුවා තමයි:P
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    එල ..එල..

    ගේම නැගලම යනවා වගේ..

    මං පොලු ටික ලෑස්ති කරලා තියෙන්නේ:lol::lol::lol:

    කලින්ම ඕඩර් කරන්න වෙයි හොඳේ...

    ස්ටේජ් එකේ බට්ටො වලලන්නත් කන්ට්‍රක්ට් එක දුන්නා:lol::lol::lol:

    :lol::lol::lol: එල එල පුලුවන්නම් රස්තා සෙට් 1කුත් බස්සමු ගේමට......... :lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    එල ..එල..

    ගේම නැගලම යනවා වගේ..

    මං පොලු ටික ලෑස්ති කරලා තියෙන්නේ:lol::lol::lol:

    කලින්ම ඕඩර් කරන්න වෙයි හොඳේ...

    ස්ටේජ් එකේ බට්ටො වලලන්නත් කන්ට්‍රක්ට් එක දුන්නා:lol::lol::lol:

    ප්‍රචන්ඩත්වය:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ් මල් බබා බොහොම ස්තුතියි කොමෙන්ට් එකට...මට sing කරන්න බෑ මම මෙක කලින් thread එකේ කියුව මම කරන්නෙ Rap... Next එකෙ අපි බලමු මගෙ Style එකට වඩක් කරන්න .... තරගයේ නිති වල හෙට්යට කිසිම සOන්ගීත භන්ඩයක් භාවිතා කරන්න බෑ ...එක නිසා මෙතන Guitar ගහලා කියන්න ඔට්ටු නෑ....මෙතන දෙතුන් දෙනෙක් ඉන්නවා මෙ තරගයෙන් ඉවත් කර යුතු ....එත් තරග කරුවන්ගෙ හින්ග තවය නිසදො එ කස්ටියවත් ඉදිරියට දල තියෙනවා ...Voterzla එ ගෙනත් සෑලකිලිය යුතු බව මතක තබා ගන්න...

    එත් දිනන එක නෙමේ සහභාගිත්වය අගයන්න ඔනේ එක හින්ද මත් එක්ක තරග කරන සමටම ජය ශ්‍රි ...!!!මට Vote කරපු සියලුම දෙනටම බොහොම ස්තුතියි ....!!!! :D :D :D :D


    මෙහෙමයි ගිටාර් ගහල එක පාර්ශවයක් කියනකොට කස්ටියකට අසාධාරණයක් වෙනව කියන්න පුලුවන් ඒක මම පිලිගන්නවා

    සමස්ථයක් ලෙස ගත් කල තරගය හොදට යනවා කස්ටිය අඩුයි කියල මට පෙනුනෙ නම් නෑ 10 දෙනෙක් ඉන්නවනෙ තරගයේ 50ක් විතර තරග කරුවන් හිටිය නම් හොදයි හැබැයි ඒ ගොල්ලන්ගෙ සිංදු බාල අහන්න ගියහම පණැ යයි බන්

    ඒක නිසා මට නම් මේක හොදයි ඉදිරි වටවල දක්ශයට නිසි තැන දෙන එක ඔබට බාරයි
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :lol::lol::lol: එල එල පුලුවන්නම් රස්තා සෙට් 1කුත් බස්සමු ගේමට......... :lol::lol::lol:
    අනිවා...

    ජැමෙයිකා වලින් ගේන්නෙ...

    තව මල් නැවකුත් එනවා...:D:D:D

    ඒවත් ඕනෙ අය දැන්ම කියන්න වෙයි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    ඒකතමයි..

    අපිනම් නෑ ඕවට...:rofl::rofl::rofl:

    ලොක්කා අයියට & අපිට නම් ප්‍රචන්ඩත්වය හොදට පුරුදුයි :P

    දැන් මල් මල්ලිට මොන දිවිය ලොකෙදට යන්න ඔන කියලා ඉස්සෙල්ලාම කියන්න
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,341
    4,648
    113
    නොපෙනෙන මානයේ
    මට ඡන්දය දුන් සැම දෙනාට දෙකට නැමී ආචාර කරමි :D

    මෙය මාගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව ඔබේ ජයග්‍රහණයකි :rofl:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ලොක්කා අයියට & අපිට නම් ප්‍රචන්ඩත්වය හොදට පුරුදුයි :P

    දැන් මල් මල්ලිට මොන දිවිය ලොකෙදට යන්න ඔන කියලා ඉස්සෙල්ලාම කියන්න

    එලමකිරි...

    කඩු කිනිසි ඕනේ එකක් ඔට්ටුයි..

    එදාට මං එන්නේ නෑ වලියට

    මගේ ගෝලයෝ තමයි බස්සන්නේ:baffled::baffled::baffled:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    එලමකිරි...

    කඩු කිනිසි ඕනේ එකක් ඔට්ටුයි..

    එදාට මං එන්නේ නෑ වලියට

    මගේ ගෝලයෝ තමයි බස්සන්නේ:baffled::baffled::baffled:

    මම කතා කරෙ මල් ගැන කඩු කිනිසි ගැන නෙමෙයි:rofl:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මම කතා කරෙ මල් ගැන කඩු කිනිසි ගැන නෙමෙයි:rofl:
    අඩේ සොරි වෙන්න ඕනේ..

    පැකට් කීයක් ඕනේ

    අවාරෙට දෙන දන්සලක් මේක...

    දැන්ම ඕඩර් කරලා තියපන් මචං:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.