මේ කියන්න යන්නේ නයික් සමාගම ගැන නම් නෙවෙයි ..
නයික් සමාගමේ තවත් වැඩක් ගැන
නයික් සමාගම ඊයේ පෙරෙදා අපූරු වැඩක් කරලා තිබුනා..ඒ..
එන්ගලන්තයේ මැන්චෙස්ටෙර් නගරයේදී,,
ලොව පුරා වෙසෙන පා පන්දු ක්රීඩා ලෝලීන් වෙනුවෙන් පාපන්දු සඳහාම වෙන් වූ ඇඳුම ආයිත්තම් සහිත විශාල ප්රමනයේ වෙලඳ සැලක් මෙහිදී ආරම්බ කරාලු..
මේ වැඩේට ජනතා ප්රතිචාරත් ඉතා ඉහලින්ම තිබුනා කියලයි කංසා පුවත් සේවයට වාර්තා උනේ
තමන් කැමතිම ක්රීඩකයගේ අංකයත් එක්කම තමන්ගේ නමත් මේතනදිම ප්රින්ට් කරගන්න පුලුවන්
පෝස්ට් එක හොඳයිනම් ඉතින් කරන්න ඔනේ දේ දන්නවනේ...

ජය ශ්රී හැමෝටම !!

api lankawe ne ban..