උදේ පාන්දර

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඇ‍ඳේ ඉඳන්ම කිරි එක බීල ආයෙ පැයක් විතර නිදාගන්නව!
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ammo nidimatha nam na wage....maaaara seethalain...aawa ithin adath elakiri.. :)))))))
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මං කරන දේ කියන්න මොකදෝ මොකදෝ වගේ >>>
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    සුභම සුබ උදෑසනක් වේවා කියල ඉවර වෙලා වඩ පටන් ගන්නවා ඉතින් මම නම්
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නැගටපු ගමන් නිදි මතේම මේක ඔන් කරලා වටේ ඉන්න අයටත් එක්ක ඇහෙරෙන්න
    දානවා හොද රොක් ඒකක්,,,,:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නැගටපු ගමන් නිදි මතේම මේක ඔන් කරලා වටේ ඉන්න අයටත් එක්ක ඇහෙරෙන්න
    දානවා හොද රොක් ඒකක්,,,,:P

    උඔ නැගිට්න්නේ 10.00 විතරනේ බං ..:lol::lol:...ඉතිං අනිත් අය කොහොමත් නැගිටලනේ....:baffled::baffled:....