Youtube algorythm එක පාන්දර මට පෙන්නපු දේ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,018
    6,800
    113
    Earth
    බලපන්කො ඇල්ගො එක මාර ඇඩ්වාන්ස් බන් දැන්..
    මන් අද පාන්දර 3 ට වගේ ඇහැරුණා..නිදිමතත් නැති එකේ වැඩක් කරන ගමන් Youtube tab එක open කරා..
    උඩම පෙන්නපු වීඩියො එක තමයි පාන්දර 3-5 අතර ඇහැරුණොත් නිදාගන්න එපා කියන එක.. :lol:
    මන් ඔව්ව බලන්නෙත් නෑ සාමාන්‍යෙන්..ඒත් ඒක පෙන්නුවා..

    Screenshot 2025-10-15 at 03.51.08.png
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඔරලෝසුවෙ වලාව පොඩ්ඩක් වෙනස් කරල නිදාගනින් කළුවො
     
    • Haha
    Reactions: Flappybird