බලපන්කො ඇල්ගො එක මාර ඇඩ්වාන්ස් බන් දැන්..
මන් අද පාන්දර 3 ට වගේ ඇහැරුණා..නිදිමතත් නැති එකේ වැඩක් කරන ගමන් Youtube tab එක open කරා..
උඩම පෙන්නපු වීඩියො එක තමයි පාන්දර 3-5 අතර ඇහැරුණොත් නිදාගන්න එපා කියන එක..
මන් ඔව්ව බලන්නෙත් නෑ සාමාන්‍යෙන්..ඒත් ඒක පෙන්නුවා..