ඉතාමත් හොද ආරම්භයක්
ඔයාව එලකිරි එකට සාදරයෙන් පිලිගන්නව
හැමදාම මේවගේ හොද පෝස්ට් දානගමන් දිගටම අපේ එලකිරි පව්ලෙ සාමාජිකාවක් (කෙල්ලෙක් වගේ පේන නිසයි දැම්මෙ සාමාජිකයෙක් නම් සමාවෙන්න ඕනෙ) විදිහට ඉන්න ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා
රෙපක් දුන්න ඔන්න
THANXXXX





