Elakiri Super Star 2010 2nd Round started

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එ මොකද්ද බන් එ ?? බ....ය ??? මගෙ ශබ්ද කොශයෙ නම් එහෙම වචනයක් නෑ උබ ඉතින් හෙම තිස්සෙම සෙලකිලි ලබන හින්ද උබට පුරුඩු ඈති ...උඩ් පෑන්න නෑ බන්... උබල සාම්න්‍ය දෑනීම නෙද්ද බන්..!!! වවුලො ගස්වල එල්ලෙන්නෙ කියලා .. ගෑඩවිල්ලො වගෙ බිමින් ගමන් නෑ ...
    :lol::lol::lol::lol::rofl::rofl::P:P:P

    :rolleyes:

    උඹත් එක්ක මොන්ටිසෝරි ආතල් ගන්න වෙලාවක් නෑ මචං

    පෝය දවසකවත් සෙට් වෙයන්කෝ

    බච්චෙක්ව ෆෝම් කරලවත් මටත්
    පිනක් කරගන්න පුලුවන් :yes::yes:
     
    Last edited:

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    :rolleyes:

    උඹත් එක්ක මොන්ටිසෝරි ආතල් ගන්න වෙලාවක් නෑ මචං

    පෝය දවසකවත් සෙට් වෙයන්කෝ

    බච්චෙක්ව ෆෝම් කරලවත් මටත්
    පිනක් කරගන්න පුලුවන් :yes::yes:

    පිස්සුද මචන් ඔන්න ඔහෙ ගෙදර ඉන්දන් මලක් ගහලා දොයිය ගනින් බන්... පොය දවසෙ බව්වො අවුස්සලා මොකටෙයි පවු පුරවගන්නෙ... :rofl::rofl::rofl: :rolleyes::rolleyes:

    fuck-stoned-baby-funny-random-poop-weed-joint-demotivational-poster-1265655295.jpg