Elakiri Super Star 2010 2nd Round started

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
This is very important round for our competitors.Because next round is Final round.I hope our EK friends give their full support to this like as 2nd round.

essp.jpg


2nd Round Challenge - All competitors must sing millennium song.I need sing half of song & if you need to use any musical instruments,it's ok for this round.

Closing date - 15th of November '10
Closing time - 8 a.m

For more details - http://www.elakiri.com/forum/showthread.php?p=8714078&posted=1#post8714078
 
Last edited:

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,293
    4,572
    113
    නොපෙනෙන මානයේ
    දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ සියළු තරඟකරුවන්ට මගේ සුබපැතුම් :D

    දැන්මම marketing පාරක් දීල තියන්නෙපැයි :P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මොනවද බන් මේ ගොන් වැඩසටහන්.කෙහෙල්මල් සුපර්ස්ටාර්.වැඩක් නැත්නම් 3ක් බලල වාත බංග සමනය කරල බුදිය ගනින්කෝ:angry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    මොනවද බන් මේ ගොන් වැඩසටහන්.කෙහෙල්මල් සුපර්ස්ටාර්.වැඩක් නැත්නම් 3ක් බලල වාත බංග සමනය කරල බුදිය ගනින්කෝ:angry:

    මෙක ආතල් එකට කරන වැඩක්නෙ බන්
    උබ අකමැතිනම් පැත්තකට වෙලා බලන් හිටපන් මචන්:D
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    නියමයි ලොක්කයියා

    පොඩි ගිටාර් පාට් එකකුත් දාගන්න පුලුවන්නම් එලමකිරි:D:D

    voice ටිකක් ඇහෙනවා මදි වගේ පොඩි අවුලකුත් තියෙනවා

    Ow ow.one venasak karala re-upload parak diyan.14th venakal kal dunne ubalata okata thamai....:yes:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නියමයි ලොක්කයියා

    පොඩි ගිටාර් පාට් එකකුත් දාගන්න පුලුවන්නම් එලමකිරි:D:D

    voice ටිකක් ඇහෙනවා මදි වගේ පොඩි අවුලකුත් තියෙනවා
    මටනම් voice ඇහෙනවා බන් නියෙමට,,,, :eek:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    නියමයි ලොක්කයියා

    පොඩි ගිටාර් පාට් එකකුත් දාගන්න පුලුවන්නම් එලමකිරි:D:D

    voice ටිකක් ඇහෙනවා මදි වගේ පොඩි අවුලකුත් තියෙනවා

    මටනම් එහෙම voice එලියට එන්නෙ නැති ගතියක් දැනුනෙ නැ මචන්
    අනිත් එක තමයි මල් බබා කිව්ව එක්කෙන්ක් විතරක් ගිටර් පට් ඇඩ් කරලා සිංදු කිව්වාම අනිත් තරග කරුවන්ට අසාදරනයක් වෙන්න පුලුවන් කියලා එකයි රස්ටි මෙ පාර සිංදුවෙදි ගිටර් පට් ඇඩ් නොකර සිංදුව කිව්වෙ:D
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    Machan freezii....sinduwa madi macho.instruction kiyavapan.song ekakin half one me vatayata.okama hari kamak na aith vadipurath ekka kiyala upload karapan.:no:

    mata me due date walata kalin apahu record karanna widihak na macho. man okath record karala godak kal... :sorry::sorry: