ow ubalata ona unta gemak deela aiyth ara demala minissunwa kotawanna thama..ubalage unta puluwannam unta raten kallak denna mahindata bari moko unwa shape eke thiyagena wadak karaganna.






affata siri dan raten kallak dennada yanne. aparadene ban oka kalin dunnanam mokada wenne. udda karanna oneth nahane![]()


































හැබැයි ඩලස් අලහප්පෙරුම නම් ඊයෙ පෙරේද කිව්වේ එකදිගට සති දෙකක් වැස්සත් කොළඹ ආයෙ යටවෙන්නෙ නෑ කියල.ඉතින් බලන්ඩකෝ ආණ්ඩුවෙ ගොන් වහන්සේලගෙ තරම නේද?![]()
ග්‍රාමසේවක;8156223 said:


USA උනත් 400mm වැස්සොත් යට වෙනවා..
නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා බන්!
? දැන් කොළඹටනෙ 400 වැස්සෙ අනිත් තැන්වලට වැස්සෙ ඉට අඩුවෙන්නෙ, එවා යට උනෙ එහෙනම්.? අඩු ජනගහනයක් ඉන්න හම්බන්තොට පාරවල් හදනවා, පළල් කානු දානවා. වැඩි ජනගහනයක් වාසය කරන ලංකාවෙ වැඩිම බදු මුදලක් එකතුවෙන ආර්ථිකයට විශාල ම දායකත්වය දක්වන කොළබ දිස්ත්‍රික්කයෙ පාරවල් කානු පද්ධති පිලිසකර කරන්නෙ නැහැ. USA උනත් 400mm වැස්සොත් යට වෙනවා..
නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා බන්!
මචන්. මම ආණ්ඩුවට කඩේ යනවා නෙවෙයි.. එත් මේක කියන්න ඕනේ.. හැම දෙයක් දිහාම නරක ඇහින් බලන්න එපා. ඇත්තටම කොළඹ drainage සිස්ටම් එක කලින් තිබුනට වඩා ගොඩක්ම හොඳයි දැන්. ඉස්සර තිබුන වැහි වතුර එක්ක හැමතැනම ජරාව. එත් දැන් ජරාව එලියට ඇවිත් තිබුනේ තැන කීපයක විතරයි.
හැමදේම එක රැයින් කරන්න බෑ නේ මචන්....
ඇමැතිලාගේ ටෝක් ඔහොම තමයි බන්.. එක වෙනස් කරන්න බෑ..
එත් අපි හැදෙන රට ටික ටික හරි හැදෙන එක ගැන සතුටු වෙනවා මිසක්..අඩුවක් දැක්ක ගමන් මහා හයියෙන් කෑ ගහන එක නෙවෙයි නේද කරන්න ඕනේ?












