Airtel වංචාව

EThisara

Junior member
  • Sep 23, 2008
    71
    2
    8
    @ Sri Lanka
    WathaTel

    customer care katha karala dekak kiyapan. matath wenin scene ekak gihilla mama banna unta, ita passe mage Airtel connection okkoma disconnect karala damma.:growl::growl:
     

    aits

    Junior member
  • Nov 7, 2010
    191
    7
    18
    mama hithanne RCROCKS rock wela wage.lokka,last line eka kiyawanna.system update wenna issalla print karanna athi letter eka.baya wenna epa egollata nithimaya kriyamarga ganna be
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අවුරැදු 3 කට කලින් මං ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන්න සන්ටෙල් සීඩී එම් ඒ එකකුයි ඉන්ටර්නෙට් පැකේජ් එකකුයි :(ගත්තා ඉන්ටර්නෙට් පැනක්ජ් එක පැය 30යි ඒ නිසා මං ඉන්ටර්නෙට් යන වෙලාව ලොග් සටහනකුයි (බිලින් සර්කල් එකට අනුව ):nerd: තියාගෙන හිටිය කවදාවත් ඒකෙන් කෝල් ගත්තෙ නෑ මං වෙලාවට බිල් ගෙව්ව:yes: මාස6 ක් විතර ඔහොම කරගෙන යනකොට 7 වෙනි මාසෙ මුං මට phone බිල ඩබල් කරල එව්වා වෙනදට 1600/= 2500/= කරල මං හොට් ලයින් එකට කතාකරල බැන්නා :angry:මං පැය 30 ක් පාවිච්චි කරන එකට කොහොමද මෙච්චර බිල් ආවෙ කියල කොහොම හරි සතියක් විතර වලි දාල රැ 200 යි අඩුකරේ මට මලපැනල මං ගිහින් නුගේගොඩ සන්ටෙල් ඔපිස් එකට phone එක බාරදීල උන්ටම කියල එදාට වෙනකම් තියෙන බිල හදල ගෙවල ලුනු ඈඹුල් ඈතුව උන්ට දෙකකුත් කථාකරල ආව මෙන්න බොලේ මාසෙකට පස්සෙ මට තව බිලක් එනව ආපු මලට මං උන්ගෙ හොට්ලයින් එකට අරගෙන අම්බානෙට බැන්නා උන් කියනව උන්ට phone එක ලැබිල නෑලු ලස්සනම කතන්දරේ තමයි රැ 800 ක මංකථාකරලලු හොදවෙලාවට මගෙලග උන් phone එක බාරගන්නකොට දීපු රිසිට් එක තිබ්බා බාරගත්ත එකාගෙ නමත් එක්ක මං උන්ට නමත් කියල හොදට බැන්න :angry:එදායින් පස්සෙ මට බිල් ආවෙ නෑ මගෙ ලග නොතිබ්බ ෂෝන එකට 800 ක බිලක් ආවෙ කොහොමද කියන එක තමයි වැඩේ :rofl:මං නං හතුරෙකුටවත් සන්ටෙල් ගන්න නම් එපා කියල තමයි කියන්නෙ ඔය ටෙලිෂෝන් කාරයො ඔක්කොම පල් හොරැ:growl:


     
    Last edited:

    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0
    උන්නම් මහා පල් හොරු තමයි....
    ලංකාවට ආවේ Outgoing Free දෙන්න වගේ..
    බැලුවහම අනිත් Mobile companies වල තියෙන රේට් මතමයි මුන් දුන්නෙත්...
    බලන්න ඒපැයි මුන්ගේ Office Open කරපු කලේ අපේ එවන් පෝලිමේ ඉදලා Form පුරවල දුන්නේ හැටි.අපේ එවන් හිතුවේ මුන් Outgoing Free දෙයි කියල .ලංකාවේ එවන්ට නිකන් දෙනවනම් හෙම්බිරිස්සාව උනත් ගන්න ලෑස්තිනේ
    Form පුරවපු තරමට line දුන්න නම් මෙලහකටත් අනිත් Mobile companies වහලා..
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    Appata siri..Maara scene 1...Machan mamat me maase indapan airtel line 1 disconnt karanna hitiye....Kalin month eke bill 1th tiyenawa....mokada karanne ???

    :(:(:(:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලන්කාවෙ හොද නමක් තියෙන Dialog,Mobitel වගෙ එවා නොගෙන අලුතෙන් ආපු හුලන් ටෙල් ලොකු කරගත්තාම ඔහොම වෙනවා.
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ලන්කාවෙ හොද නමක් තියෙන Dialog,Mobitel වගෙ එවා නොගෙන අලුතෙන් ආපු හුලන් ටෙල් ලොකු කරගත්තාම ඔහොම වෙනවා.

    Now i am using SLT 2Mbps :)
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    matath awa dialog eken dutu thana atthadanguwata gannawa kiyala 14day athulatha pay kale nathnam

    but dan 6 month wenawa