Airtel වංචාව

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මා 2010 ජුනි මාසයේ මාගේ Unlimited ඉන්ටෙර්නෙට් සම්බන්ධතාවයේ හිග මුදල වන රුපියල් 3500, කොල්ලුපිටියේ Airtel පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට ගෙවා මාගේ සම්බන්ධතාවය විසන්ධි කරගන්නා ලදී. බහුතරය Airtel සමාගම හට පොලු තබන අවස්ථාවේදී මා හිග මුදල් ගෙවීමට තීරණය කලේ සල්ලි වැඩිකමට නොවේ. නමුත් අද දින නොසිතු විරු අයුරින් ඔවුන් විසින් ලිපියක් මවෙත එවනු ලැබුවේ තවත් හිග මුදලක් ඇති බැවින් ඉදිරි දින 14 තුල එය ගෙවන ලෙසත් නැතිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවත් සදහන් කරමිනි. නීතිමය ක්‍රියාමාර්ග තියා ලිංගික ක්‍රියාමාර්ග ගත්තද මේ වංචාකාරී සමාගම් වලට මුදල් ගෙවනවාට වඩා ඒ මුදලින් බල්ලන්ට ආප්ප අරන් දෙනු වටී.:frown:

    20101114441.jpg
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    machan oya sellam, dialog eketh danwa, anika dialog ekenam owa enne 10000, wage ganag walata

    airtel unta me 600 ganatath okak ewanna tharam un higanno wela
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    ado ..unta nadu danna deepan..unta naduwa file karannama 4000,5000k yanawane...e karala 600k gevanna unat aulak na..umbata neme untai paadu..
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Naa machan. mama disconnect karaddi e dawasa wenakam thibba bill eka gewala thamai disconnect kale. apahu gewanna one na kiyala ethana hitiya kella kiwwa :oo::oo::oo:
    samahara welawata uba maase mul sathiye wage disconnect kara nam.. mun ithuru dawas tikatath ekka bill eka hadanna athi.. monthly subscription ne :D

    settle karapu bill eka ara gihin pennala saddayak danna ;)
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    samahara welawata uba maase mul sathiye wage disconnect kara nam.. mun ithuru dawas tikatath ekka bill eka hadanna athi.. monthly subscription ne :D

    settle karapu bill eka ara gihin pennala saddayak danna ;)

    මට හිතුනා උසාවි යන්න. ඒ නිසා නඩු දානකම් ඉන්නවා :lol::lol::lol: