අවුරැදු 3 කට කලින් මං ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන්න සන්ටෙල් සීඩී එම් ඒ එකකුයි ඉන්ටර්නෙට් පැකේජ් එකකුයිගත්තා ඉන්ටර්නෙට් පැනක්ජ් එක පැය 30යි ඒ නිසා මං ඉන්ටර්නෙට් යන වෙලාව ලොග් සටහනකුයි (බිලින් සර්කල් එකට අනුව )
තියාගෙන හිටිය කවදාවත් ඒකෙන් කෝල් ගත්තෙ නෑ මං වෙලාවට බිල් ගෙව්ව
මාස6 ක් විතර ඔහොම කරගෙන යනකොට 7 වෙනි මාසෙ මුං මට phone බිල ඩබල් කරල එව්වා වෙනදට 1600/= 2500/= කරල මං හොට් ලයින් එකට කතාකරල බැන්නා
මං පැය 30 ක් පාවිච්චි කරන එකට කොහොමද මෙච්චර බිල් ආවෙ කියල කොහොම හරි සතියක් විතර වලි දාල රැ 200 යි අඩුකරේ මට මලපැනල මං ගිහින් නුගේගොඩ සන්ටෙල් ඔපිස් එකට phone එක බාරදීල උන්ටම කියල එදාට වෙනකම් තියෙන බිල හදල ගෙවල ලුනු ඈඹුල් ඈතුව උන්ට දෙකකුත් කථාකරල ආව මෙන්න බොලේ මාසෙකට පස්සෙ මට තව බිලක් එනව ආපු මලට මං උන්ගෙ හොට්ලයින් එකට අරගෙන අම්බානෙට බැන්නා උන් කියනව උන්ට phone එක ලැබිල නෑලු ලස්සනම කතන්දරේ තමයි රැ 800 ක මංකථාකරලලු හොදවෙලාවට මගෙලග උන් phone එක බාරගන්නකොට දීපු රිසිට් එක තිබ්බා බාරගත්ත එකාගෙ නමත් එක්ක මං උන්ට නමත් කියල හොදට බැන්න
එදායින් පස්සෙ මට බිල් ආවෙ නෑ මගෙ ලග නොතිබ්බ ෂෝන එකට 800 ක බිලක් ආවෙ කොහොමද කියන එක තමයි වැඩේ
මං නං හතුරෙකුටවත් සන්ටෙල් ගන්න නම් එපා කියල තමයි කියන්නෙ ඔය ටෙලිෂෝන් කාරයො ඔක්කොම පල් හොරැ
හාහා, මල්ලි මේවා මොනවද. මට ඒක ආයතනයකින් (ඔයාල වැඩි හරියක් ඉන්ටෙර්නෙට් යන ඒක කියමුකෝ) dialup ඉන්ටෙර්නෙට් disconnect කරලා අවු, 1 1/2 , 2 න් වගේ 40000 ළඟ බිලක් අව. මම පොඩි කමට නොදන්නා හින්ද 5000 ගානේ මස් පතා ගෙව්වා. හරි ලේසි නේ, මගේ disconnect ලියුම නැති වෙලා. කොටිම්ම කිව්වොත් මම register උන කොළෙත් නැ. (මොකද මම disconnect කරේ මට ඕනේ package එක දීල තිබ්බ නැති නිසා). Recovery එකේ ලොක්ක මට කිව්වා, මම disconnect කරේ නැත්නම් මට එකේ වගකීම ගන්න වෙනවා කියල. පුතෙක් විදියට දෙන අවවාදය තමයි, "ජීවිතේ කරන දේවල් වලට වගකීම ගන්න පුරුදු වෙන්න කියල, කුනුමාලු ටිකක් කඩෙන් ගත්තොත් එක ජීවිතේ පාඩමක් කරගෙන ආයේ ඒක නොකරන්න පරෙස්සම් වෙන්න කියල". එකට තේරුනාද දන්නෑ ඌ කුණුමාළු කිව්වේ උගේ කොම්පැනියට කියල. හැබැයි ඒක මට පපුවට වැදුන.
උන් අපේ අම්මගේ official phone ඒක කපුවා, මොකද මම register වෙනකොට පණිවිඩයක් දෙන්න කියල දීපු phone number ඒක. අපරාදේ මට තරහ කාරයෙක්ගේ ඒක දෙන්න තිබ්බේ. තව එල ප්රශ්න තියෙනවා. 10000 ට වඩා credit limit යන්න කිසිම හේතුවක් නැ (10000 ත් අධි තක්සේරුවක්). ඒ අවුරුදු ගානට බිල් අවේ නෑ. ෆෝන් කපල ගෙවන්න notice එනකොට තමයි දන්නේ. තව දෙයක් (හැබැයි මේක ලංකාවේ ගොඩක් අය serious ගන්නේ නැති වෙන්න පුළුවන්, නමුත් මට ලොකුයි) උන් ගෙදරට call කරලා අම්මට කියල ගෙදර ගිනි තියල. මම අවු 18 ට වැඩි නම් මම වෙනම පුරවැසියෙක්. මේක අපේ අම්මට කිව්වා කියන්නේ, උඹල ඕනේ එකෙක්ගේ බිල් ගෙවීම ගැන මට උන්ගෙන් අහන්න පුළුවන් කියන ඒක නේද. උන්ගේ සදාචාරවත් කම ගැන කතා කරලා වැඩක් නෑ.
කොහොමින් කොහොමහරි මට මේකෙන් ගොඩක් දේ නැතිත් උනා. හැබැයි අපහු හැරිලා බලනකොට ජීවිතේ ලබපු පන්නරයක්. එදායින් එදා හිතාගත්ත අයෙත් කුණු මාළු ගන්නේ නෑ කියල.
moral of the story: හැම තිස්සෙම බිල්, registration forms, disconnect letters වල copies තියාගන්න.
(18 පැන්න ගම මම කරපු වැඩ 2 යි. බැංකු ගිණුමක් ඇරිය, dialup ගත්ත. මම ලියුම් පරිස්සම් කරන ඒක ගැන ලොකුවට හිතුවේ නෑ)
ගත්තා ඉන්ටර්නෙට් පැනක්ජ් එක පැය 30යි ඒ නිසා මං ඉන්ටර්නෙට් යන වෙලාව ලොග් සටහනකුයි (බිලින් සර්කල් එකට අනුව )
තියාගෙන හිටිය කවදාවත් ඒකෙන් කෝල් ගත්තෙ නෑ මං වෙලාවට බිල් ගෙව්ව
මාස6 ක් විතර ඔහොම කරගෙන යනකොට 7 වෙනි මාසෙ මුං මට
මං පැය 30 ක් පාවිච්චි කරන එකට කොහොමද මෙච්චර බිල් ආවෙ කියල කොහොම හරි සතියක් විතර වලි දාල රැ 200 යි අඩුකරේ මට මලපැනල මං ගිහින් නුගේගොඩ සන්ටෙල් ඔපිස් එකට 
