වලත්තයකු නොවන මා.....
මම අමු වලත්තයෙක්ද නැත්ද කියල ඔය කට්ටියම තීරනය කරන්න...
ඒත් සෑම පුද්ගලයකු තුලම වලත්ත සිතුවිලි තියෙන බවයි මට හැගෙන්නේ....ලිංගිකත්වය සමාජයෙන් සැගවිය යුතුද??සරාගී හැගීම් නැති පුද්ගලයින් සේ බොරු රගපෑම් කල යුතුද.....??
ලිංගිකත්වය....රාගය වැනි සමාජයේ මුල් බැසගත් අව්‍යාජ හැගීම් පිලිබදව අපිට ඇති දැනුම කොපමනද?? මගෙනම් අදහස අපි මේ වගේ ප්‍රශ්න පිලිබදව යොමුකර ඇති අවදානය ඉතා අඩු බවයි..
ඔබේ අදහස් දක්වන්න...
View attachment 20697
මම අමු වලත්තයෙක්ද නැත්ද කියල ඔය කට්ටියම තීරනය කරන්න...
ඒත් සෑම පුද්ගලයකු තුලම වලත්ත සිතුවිලි තියෙන බවයි මට හැගෙන්නේ....ලිංගිකත්වය සමාජයෙන් සැගවිය යුතුද??සරාගී හැගීම් නැති පුද්ගලයින් සේ බොරු රගපෑම් කල යුතුද.....??ලිංගිකත්වය....රාගය වැනි සමාජයේ මුල් බැසගත් අව්‍යාජ හැගීම් පිලිබදව අපිට ඇති දැනුම කොපමනද?? මගෙනම් අදහස අපි මේ වගේ ප්‍රශ්න පිලිබදව යොමුකර ඇති අවදානය ඉතා අඩු බවයි..
ඔබේ අදහස් දක්වන්න...
View attachment 20697
Last edited:



