සිහින_සිතුවම්!
සිහින සිතුවම්
රාත්‍රිය මේ මනරම්
හැඟුම් නැත නිම්හිම්
යහන මත සිට මම්
දෙනෙත් වසමින් නිදම්
සොදුරු වූ මුහුණින්
ගමනින් නිවුණු සන්සුන්
නොබලමින් දෙස අන්
මා වෙත පැමිණි සුපිපුන්
ඈ අත තිබුණු රන්වන්
පුෂ්පය දකින හැම මන්
පිබිදේ දෙමින් හිරු කැන්
කෙසේ කියනෙම් ඇගේ රැඟුමන්
"නැගිටපං දැන් බම්"
අම්මා කියනු ඇසුනෙම්
සිහිනයකි එය මම්
දුටු ඒ සොඳුරු සිතුවම්







the_avatarගෙන්
සිහින සිතුවම්
රාත්‍රිය මේ මනරම්
හැඟුම් නැත නිම්හිම්
යහන මත සිට මම්
දෙනෙත් වසමින් නිදම්
සොදුරු වූ මුහුණින්
ගමනින් නිවුණු සන්සුන්
නොබලමින් දෙස අන්
මා වෙත පැමිණි සුපිපුන්
ඈ අත තිබුණු රන්වන්
පුෂ්පය දකින හැම මන්
පිබිදේ දෙමින් හිරු කැන්
කෙසේ කියනෙම් ඇගේ රැඟුමන්
"නැගිටපං දැන් බම්"
අම්මා කියනු ඇසුනෙම්
සිහිනයකි එය මම්
දුටු ඒ සොඳුරු සිතුවම්








the_avatarගෙන්
Add Rep+ If you Like
Last edited:


