balana balana thana tintin,,, lena bath kawada???


lena bath neme ban kanne. 



උඹට ලේන්නු මතක් වෙලා තියෙන්නෙ එලකිරි එකේ ඉදල ඇති වෙලාද කොහෙදලේන ටිං ටිං ගාන්නෙ නැතිව උම්බෑ කියන්නද යකෝ.......උඹට ලේන්නු මතක් වෙලා තියෙන්නෙ එලකිරි එකේ ඉදල ඇති වෙලාද කොහෙද




ලේන ටිං ටිං ගාන්නෙ නැතිව උම්බෑ කියන්නද යකෝ.......උඹට ලේන්නු මතක් වෙලා තියෙන්නෙ එලකිරි එකේ ඉදල ඇති වෙලාද කොහෙද



උඹටත් ඉතින් ටිංටිං කියන වචනෙ දැක්කොත් හොදි ඕන්නෑ![]()
![]()


ඒ වෙලාවට මම ඉක්මනට නෙට් එකට ලොග් වෙලා මාව බෑන් කරලද කියල බලනව


උඹට කියන්න බං මේ ලගකදි ඉදල ලේන්නු කෑ ගහද්දි මට පුදුම බයක් හිතෙනවඒ වෙලාවට මම ඉක්මනට නෙට් එකට ලොග් වෙලා මාව බෑන් කරලද කියල බලනව
![]()






ස්පෙලින් වැරදියිබඋ බඋ ගන්නා බල්ලා නොවේදෝ


බව්... බව්..දෙකටම නැවෙන්නා ලේනා නොවේදෝ![]()







