~~~ටිංටිං~~~~

kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43
    005SquirrelDM_468x348.jpg

    ටිංටිං ගාන්නා ලේනා නොවේදෝ............... :rolleyes::rolleyes::rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ලේන ටිං ටිං ගාන්නෙ නැතිව උම්බෑ කියන්නද යකෝ.......:P:P:P උඹට ලේන්නු මතක් වෙලා තියෙන්නෙ එලකිරි එකේ ඉදල ඇති වෙලාද කොහෙද
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    ලේන ටිං ටිං ගාන්නෙ නැතිව උම්බෑ කියන්නද යකෝ.......:P:P:P උඹට ලේන්නු මතක් වෙලා තියෙන්නෙ එලකිරි එකේ ඉදල ඇති වෙලාද කොහෙද

    උඹටත් ඉතින් ටිංටිං කියන වචනෙ දැක්කොත් හොදි ඕන්නෑ :lol::lol: :rofl::rofl::rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹටත් ඉතින් ටිංටිං කියන වචනෙ දැක්කොත් හොදි ඕන්නෑ :lol::lol: :rofl::rofl::rofl:

    උඹට කියන්න බං මේ ලගකදි ඉදල ලේන්නු කෑ ගහද්දි මට පුදුම බයක් හිතෙනව:lol::lol::lol: ඒ වෙලාවට මම ඉක්මනට නෙට් එකට ලොග් වෙලා මාව බෑන් කරලද කියල බලනව:P:P:P
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    උඹට කියන්න බං මේ ලගකදි ඉදල ලේන්නු කෑ ගහද්දි මට පුදුම බයක් හිතෙනව:lol::lol::lol: ඒ වෙලාවට මම ඉක්මනට නෙට් එකට ලොග් වෙලා මාව බෑන් කරලද කියල බලනව:P:P:P

    මචන් අර හූනන් ඇඟට වැටුනාම පලාඵල වගෙ දැන් ලේනුන්ටත් ලිස්ට් එකක් ගහන්න වෙනවා. :rofl::rofl:
    ලේනෙක් කෑහැහුවොත් මොකද වෙන්නෙ, හැපුවොත් මොකද වෙන්නෙ, ඇඟට වැටුනාම මොකද වෙන්නෙ කියලා
    :baffled::baffled::P:P