මචං වෙලා තියෙන්නේ මේකයි. මහින්ද කැමති නෑ අන්තර්ජාලය ලංකාවේ තියෙනවට.මොකද ඒක තුලින් එයාගේ ජනප්‍රියත්වය අඩු වෙයි කියලා මිනිහා ටිකක් බයයි.
නමුත් නිලධාරීන් සහ ව්‍යාපාරිකයින්ගේ සෑහෙන්න බලපෑම නිසා ටෙලිකොම් එක ADSL පටන්ගත්තා.
ඒ වුනාට මහින්ද වීරෝධී වෙබ් අඩවි හුඟක් අඩාල කරන්න නියෝග ආවා. Facebook වගේ වෙබ් අඩවි හරහා මහින්දට අවාසී ප්‍රචාර යන නිසා මිනිහා හොඳටම බයෙන් ඉන්නේ.
මේක නිසා මේ ක්ෂෙත්රයේ දියුණුවකට මේ ආණ්ඩුවෙන් කිසිම උදව්වක් නෑ. අද හැමෝම ටෙලිකොම් එකෙන් අරන් තමයි ඉන්ටර්නෙට් දෙන්නේ.නමුත් ඉහලින් උපදෙස් දීලා තියෙන්නේ පුලුවන් තරම් මේ අන්තර්ජාලය රටපුරා පැතීරීම වලක්වන්නයි.මේ ආණ්ඩුව තව අවුරුදු 10ක් විතර ඉන්න නිසා අපේ රටේ අන්තර්ජාල වේගාය වැඩි වෙන්නෙත් නෑ.මේක පැතිරීමට බාධකත් එනවා. ගමේ, නගරේ තියෙන තාප්පවලට බය මිනිහා, සයිබර් තාප්පෙට හරිම බයයි. එක්සත් ජාතික පක්ෂය වගේ එකක් ආවොත් මේකට සෑහෙන්න උදව්වක් හම්බවෙයි.මොකද මේ රටේ ව්‍යාපාරික අංශයට ඒ ගොල්ලන්ගේ ලොකු තල්ලුවක් ලැබෙනවා.නමුත් තව අවුරුදු 10ක් වත් ලංකාවේ අන්තර්ජාලය දියුණු වෙන්නේ නම් කියන එක මට ඒකාන්තයි.දැන එලකිරි එකටම තියෙන බාධක පෙනවා නේද?

anika unge service SLT ekata hapan 
ta atta president uney kauda