Dialog broadband speed kohomada? SLT athi una!

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මචං වෙලා තියෙන්නේ මේකයි. මහින්ද කැමති නෑ අන්තර්ජාලය ලංකාවේ තියෙනවට.මොකද ඒක තුලින් එයාගේ ජනප්‍රියත්වය අඩු වෙයි කියලා මිනිහා ටිකක් බයයි.
නමුත් නිලධාරීන් සහ ව්‍යාපාරිකයින්ගේ සෑහෙන්න බලපෑම නිසා ටෙලිකොම් එක ADSL පටන්ගත්තා.
ඒ වුනාට මහින්ද වීරෝධී වෙබ් අඩවි හුඟක් අඩාල කරන්න නියෝග ආවා. Facebook වගේ වෙබ් අඩවි හරහා මහින්දට අවාසී ප්‍රචාර යන නිසා මිනිහා හොඳටම බයෙන් ඉන්නේ.
මේක නිසා මේ ක්ෂෙත්‍රයේ දියුණුවකට මේ ආණ්ඩුවෙන් කිසිම උදව්වක් නෑ. අද හැමෝම ටෙලිකොම් එකෙන් අරන් තමයි ඉන්ටර්නෙට් දෙන්නේ.නමුත් ඉහලින් උපදෙස් දීලා තියෙන්නේ පුලුවන් තරම් මේ අන්තර්ජාලය රටපුරා පැතීරීම වලක්වන්නයි.මේ ආණ්ඩුව තව අවුරුදු 10ක් විතර ඉන්න නිසා අපේ රටේ අන්තර්ජාල වේගාය වැඩි වෙන්නෙත් නෑ.මේක පැතිරීමට බාධකත් එනවා. ගමේ, නගරේ තියෙන තාප්පවලට බය මිනිහා, සයිබර් තාප්පෙට හරිම බයයි. එක්සත් ජාතික පක්ෂය වගේ එකක් ආවොත් මේකට සෑහෙන්න උදව්වක් හම්බවෙයි.මොකද මේ රටේ ව්‍යාපාරික අංශයට ඒ ගොල්ලන්ගේ ලොකු තල්ලුවක් ලැබෙනවා.නමුත් තව අවුරුදු 10ක් වත් ලංකාවේ අන්තර්ජාලය දියුණු වෙන්නේ නම් කියන එක මට ඒකාන්තයි.දැන එලකිරි එකටම තියෙන බාධක පෙනවා නේද?

:(:(:(
 
FCB

Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    Machanla mage prasneta answer ekak deepallako, 2mb dialog broadbad eka hodada? speed eka hodada?
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මචං වෙලා තියෙන්නේ මේකයි. මහින්ද කැමති නෑ අන්තර්ජාලය ලංකාවේ තියෙනවට.මොකද ඒක තුලින් එයාගේ ජනප්‍රියත්වය අඩු වෙයි කියලා මිනිහා ටිකක් බයයි.
    නමුත් නිලධාරීන් සහ ව්‍යාපාරිකයින්ගේ සෑහෙන්න බලපෑම නිසා ටෙලිකොම් එක ADSL පටන්ගත්තා.
    ඒ වුනාට මහින්ද වීරෝධී වෙබ් අඩවි හුඟක් අඩාල කරන්න නියෝග ආවා. Facebook වගේ වෙබ් අඩවි හරහා මහින්දට අවාසී ප්‍රචාර යන නිසා මිනිහා හොඳටම බයෙන් ඉන්නේ.
    මේක නිසා මේ ක්ෂෙත්‍රයේ දියුණුවකට මේ ආණ්ඩුවෙන් කිසිම උදව්වක් නෑ. අද හැමෝම ටෙලිකොම් එකෙන් අරන් තමයි ඉන්ටර්නෙට් දෙන්නේ.නමුත් ඉහලින් උපදෙස් දීලා තියෙන්නේ පුලුවන් තරම් මේ අන්තර්ජාලය රටපුරා පැතීරීම වලක්වන්නයි.මේ ආණ්ඩුව තව අවුරුදු 10ක් විතර ඉන්න නිසා අපේ රටේ අන්තර්ජාල වේගාය වැඩි වෙන්නෙත් නෑ.මේක පැතිරීමට බාධකත් එනවා. ගමේ, නගරේ තියෙන තාප්පවලට බය මිනිහා, සයිබර් තාප්පෙට හරිම බයයි. එක්සත් ජාතික පක්ෂය වගේ එකක් ආවොත් මේකට සෑහෙන්න උදව්වක් හම්බවෙයි.මොකද මේ රටේ ව්‍යාපාරික අංශයට ඒ ගොල්ලන්ගේ ලොකු තල්ලුවක් ලැබෙනවා.නමුත් තව අවුරුදු 10ක් වත් ලංකාවේ අන්තර්ජාලය දියුණු වෙන්නේ නම් කියන එක මට ඒකාන්තයි.දැන එලකිරි එකටම තියෙන බාධක පෙනවා නේද?

    :(:(:(

    moda katha nokiya hitapan ban
    yako wessak wassath Mahinda pali , internet slow unath ubalata MR pali
    hama welawe oya wesa deshapalanaya gaava ganne nathuwa hitapan
    Facebook eke eka paarak SF President una :P ta atta president uney kauda
    ubala mona gon katha kiuwath hamadama wenney ooka thamai
    yako lanakwe keeyen keeyada ban net enney
    aake keeyen kee denata deshapalaya gana balanne
    aakenuht anduwata support un kochchara innawada
    anith ungen puluwanda ban gov ekatakata attack karanna
     
    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    ekenma signal awl naththam menna

    1032903753.png

    1032906857.png

    1032910724.png