අන්තිම දවස.....................

Maheshs

Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    අන්තිම දවස
    විසුල කුසුමක සුමුදු පෙතිමත
    ලියු පෙම් කවි වියැකිලා................
    අනේ නුබවත් මගේ තනියට
    ඉදින් මගෙ හිත නොරිදලා..................
    පැතූ සුවිසල් මන්දිරේ බිතු
    වැටුණු වැස්සෙන් හේදිලා..............
    නුබේ හිත නැති මගෙ ලෝකයේ
    නෙතේ කදුලැලි මදිවෙලා...................
    ගිනි සිසිල මැද ගෙවූ කාලයේ
    නපුරු මතකය පැතිරිලා .....................
    අනේ අන්තිම දිනේවත් මට
    නොයන් පොඩ්ඩක් හිනෙහිලා...............
    ..
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kawiya hondai. kauru akamathi unath nathath umba liapan. anthima wakya therenne naha. noyan poddak hinahila kianne hina wenne nathuwa yanna kiana eka da.

    magen +rep
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    නොයන් පොඩ්ඩක් හිනැහිලා.............
    හිනා නොවී යන්න එපා කියන එකය් අදහස් කරේ................ වැරදිද
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නොයන් පොඩ්ඩක් හිනැහිලා.............
    හිනා නොවී යන්න එපා කියන එකය් අදහස් කරේ................ වැරදිද

    naha
    lassanai
    thawa lyanna
    +rep
    :D