අන්තිම දවස
විසුල කුසුමක සුමුදු පෙතිමත
ලියු පෙම් කවි වියැකිලා................
අනේ නුබවත් මගේ තනියට
ඉදින් මගෙ හිත නොරිදලා..................
පැතූ සුවිසල් මන්දිරේ බිතු
වැටුණු වැස්සෙන් හේදිලා..............
නුබේ හිත නැති මගෙ ලෝකයේ
නෙතේ කදුලැලි මදිවෙලා...................
ගිනි සිසිල මැද ගෙවූ කාලයේ
නපුරු මතකය පැතිරිලා .....................
අනේ අන්තිම දිනේවත් මට
නොයන් පොඩ්ඩක් හිනෙහිලා.................
විසුල කුසුමක සුමුදු පෙතිමත
ලියු පෙම් කවි වියැකිලා................
අනේ නුබවත් මගේ තනියට
ඉදින් මගෙ හිත නොරිදලා..................
පැතූ සුවිසල් මන්දිරේ බිතු
වැටුණු වැස්සෙන් හේදිලා..............
නුබේ හිත නැති මගෙ ලෝකයේ
නෙතේ කදුලැලි මදිවෙලා...................
ගිනි සිසිල මැද ගෙවූ කාලයේ
නපුරු මතකය පැතිරිලා .....................
අනේ අන්තිම දිනේවත් මට
නොයන් පොඩ්ඩක් හිනෙහිලා.................
Last edited:





