දිණමිණේ තියෙන විදිහය රු100 වැඩි කරන්න මිලියන 2000ක් ඕනේ. එතකොට පොඩ්ඩක් ගණිතය පාවිච්චි කරොත්
මිලියන 2000/100 = මිලියන 20.
ඒ කියන්නේ රාජ්‍ය සේවකයෝ මිලියන 20ක් ඉන්න ඕනේ. මම දන්න විදිහට නම් ලංකාවේ මුලු ජනගහනයත් මිලියන 20ට අඩුයි.
මේ රටේ ඉන්න ගොන්නු ටිකත් එකතු කරලද කොහෙද?
මුන් මේ බොරු කරන්නේ කාටද????
මිලියන 2000/100 = මිලියන 20.
ඒ කියන්නේ රාජ්‍ය සේවකයෝ මිලියන 20ක් ඉන්න ඕනේ. මම දන්න විදිහට නම් ලංකාවේ මුලු ජනගහනයත් මිලියන 20ට අඩුයි.
මේ රටේ ඉන්න ගොන්නු ටිකත් එකතු කරලද කොහෙද?
මුන් මේ බොරු කරන්නේ කාටද????