ow banz
aththa kathawa
ලංකාවට අධිවේගී ඉන්ටර්නෙට් දෙන්න පුලුවනි ඕනී තරම්.මහින්ද බොරුවට නාස්ති කරන සල්ලි දිහා බැලුවම මගේ ඇස් වලින් කඳුලු එනවා.මේ සල්ලි මේ වගේ වැඩකට යෙදුවානම් මේ රටේ ජනතාවට සෙතක් වෙනවා.අපේ නායකයෝ තමන්ගේ සුඛ විහරණය බලනවා මිසක් රට ගැන සැලකීමක් නෑ.අපේ රටට හෙණ ගහලා තියෙන්නේ ඒක නිසා තමයි.
නායකයෝ ජනතාවට කියලා වැඩක් නෑ බඩ ගින්නේ ඉන්න රට සංචර්ධනය කරනකම් කියලා.රට සංවර්ධනය කරනකම් මිනිස්සුන්ට දුක් විඳින්න කියන එක තේරුමක් නෑ.ඉස්සෙල්ලාම නායකයෝ තමන් ඒ විදිහට කරලා ජනතාවට පෙන්වන්න ඕනී.මේ අය ප්‍රකෝටී ගනන් නාස්ති කර කර මිනිස්සුන්ට විතරක් බඩ ගින්නේ ඉන්න කියන එක බලු වැඩක්.හෙට තව ඇමතිවරු 10 පත් වෙනවා.මුන්ට රජ සැප.ජනතාවට බලු දුක.
aththa kathawa






