SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!

    SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!


    ඊයේ ගොඩක් අය දකින්න ඇතිනෙ ඩීජේ ‍රැම් එස් එල් ටී එකේ වංචාවක් ගැන එලි කලා මේක පුංචි අදහසක් විතරයි මොකද හිතන්නෙ මෙහෙම සංගමයක් පිහිටවගත්තොත් අපිට මේ වගේ දේවල් වලට පියවරක්ල් ලේසියෙන් ගන්න පුලුවන් වෙයි. මොකද මට වගේම මගේ මිතුරන් කිහිප දෙනෙකුටත් මේ අත්දැකීමට මුහුන දෙන්න වෙල තීයනවා


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    SLICS%202.png
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    paribogika ha sewa amathyanshayatath kiyanna ... mokada lankawe neethiyak thiyenwa monayam ho alewi karana bandayak ho sewawak sadahan nisi pramithiyata nolebenawanam ekata wirudawa nadu pawaranna puluwan.....

    ithin nadu kiyanna daksa kawuru hari EK eke innawanm onna chance eka

    mokada api slt ganna kale ohoma neethi reethi thibbe ne ... api slt eke yawajeewa paribhogikayo .. api welawata bil gewanawa ... enisa e gollo apita nisi sewawa sapayanna bedila innawa ......

    suba anagathayak :lol:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එළ මචන්. මාත් ඉන්නවා ඕන දේකට. SLT එකට කුනූහරුපෙන් බනින්න එහෙම යන වෙලාවට මටත් කියපල්ලා. මට ඕකුන්ට හොඳවයින් දෙකක් කියන්න ඕන :angry::angry::angry: