ඊයෙ මම දැම්ම SLT ADSL - utter slow කියල නූලක්. ඒකට ගොඩක් කට්ටිය තමන්ගේ speeds දාල තිබුන. ඒ හැම කෙනාටම වගේ මේ දේම වෙලා තිබුන.
මේ තියෙන්නෙ ඒ නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1172193
මේ තියෙන්නේ මම ඊයෙ හවස 3.35 ට බලපු speed test result එක.
ඊට පස්සෙ මම SLT එකේ ඉන්න ලොකු පොස්ට් එකක් කරන මගෙ යාලුවෙකුට e-mail එකක් යැව්ව මෙහෙම වෙන්නෙ ඇයි කියල අහල.
පස්සෙ රැ 10.25 ට විතර ආයෙත් මම speed test කලා.
අද උදේ (10.30) ට විතර මම ආයෙත් speed test කලා.
මෙන්න වැඩක්.
හැබැයි, කොච්චර වෙලවක් මෙහෙම තියේද දන්නෙ නැහැ